Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා.Мечтая о плавании, они приближаются ко мне на целую милю.මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියැවුනා.Я считаю, что история любви в книге - это история, которая вызывает вздох облегчения.සීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලා.Холодно, дело можно закрыть Тайным Шепотом.ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා.Любовь исцеляет меня, звук Снов на крыльях ее.මිහිරාවියේ සිහින කුමරි.Михай Дрим.මගෙ ආදරේ ඔබයි කුමරි.Любовь моя, ты принц.මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ.Я хочу жить на Луне, во сне, Михай.සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා.Бабочки появляются во сне благодаря форме рисунка.ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා.Нравится, как о нас говорят в Piasa.පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විඳලා.Любите лекарство от сладкой любви вместе с нами, наслаждайтесь этим.සමනල්ලු මල් රොන් සොයා පියඹලා දුර ගියා.Цветы-бабочки, Ронни смотрит так далеко.මිහිරාවියේ සිහින කුමරි.Михай дрим.සිහිනයෙන් අවදි වී ඉතින් මා ඔබව සෙව්වාМечтать о том, чтобы проснуться таким, и я найду тебяඔබ සිටියේ නෑ මා ලඟින් ආයේ මා තනි වෙලාЕсли это не так, я вернусь к себе, чтобы побыть одномуසමනල්ලු රෑනේ ඔබත් පියඹලා ගියාදෝБабочки слетелись к тебе, и так оно и продолжаетсяආයෙමත් එන්නේ මා සොයා සිහිනයෙන් විතරදෝОн пришел, чтобы найти меня во сне, это простоමිහිරාවියේ සිහින කුමරි.Михай Дрим.