Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
මධුවිත දෙතොලෙහි රඳන්නේШевелящиеся губы в РНКඔබ රෑ සිහිනෙන් දෝ රඟන්නේТы спишь поздней ночью в "До" дни недели такиеලා නිල් වන් දෙනුවන් සලන්නේСветло-голубой сшит хорошо, не могуමට ආදරෙයි දෝ කියන්නේЯ люблю делать, это говоритьනළලට දෙතොල තියාЛоб, крепко сжатый, чтобы удержатьහාදුවකින් තෙරපාПоцелуй тамහැඟුමන් අවදි වෙලාВеликолепный и просыпающийся уставшимසිත පිරිලාОт полногоපෙම් රස හදවත විඳින්නේЛюблю вкус сердца, страдаюමේ ජීවිතයයි මට දැනෙන්නේЭто жизнь, только я могу это чувствоватьහද සිතුවිලි සලිතව වයන්නේЛуна в мыслях о sparked of texture и areරස පෙම් ගීයක් දෝ ගයන්නේВкус песен о любви для парня из кампуса исполняет♪Яපෙම් ගඟ උතුරා ගලන්නේЛюбовь, река бурлящих потоковසඳ රැස් මාලාවෙන් පෙනෙන්නේЛуна, собери серию взглядов НА себяරෑ තනිකම හිමිහිට මකන්නේНочное одиночество имеет право на удаление по старости.ඔබ සෙවනැල්ලක් වී සරන්නේВы находитесь в тени "не могу"හදවත මත තියලාСердце слеваසෙනෙහස පුද කරලාПривязанность и воздайте должное вечностиඇසිපිය යට නිදනාВеки и под кроватью, чтобы использоватьඔබ සනසාТы оченьපෙම් රස හදවත විඳින්නේЛюбишь вкус сердца, страдаешьමේ ජීවිතයයි මට දැනෙන්නේЭто жизнь, только я могу это чувствоватьහද සිතුවිලි සලිතව වයන්නේЛуна в мыслях напугана текстурой иරස පෙම් ගීයක් දෝ ගයන්නේВкус песен о любви для парня из кампуса - это то, что он делает