Kishore Kumar Hits

Prasanga Thissera - Sanda Indin текст песни

Исполнитель: Prasanga Thissera

альбом: Divyanganawee

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

සඳ ඉඳින් සදා නිලම්බරේЛуна в ладони звука Ниламбарමගෙ ජීවිතේ සුපෙම් කතන්දරේМоя жизнь - высшее испытаниеක්ෂිතිජ මායිමේ ඉඳුදුනු පියාපතේГраницы Кшитиджа за кулисамиසිහින මාරුතේ මුදු සුවඳ දී හදේМечта, ураган Колец и запах в зданииඉඳින් මගේ සුසුම් වියන් තුෂාරයේВ ладони моей вздох навеса разделиසිත්තරා හිතයි තෙලිතුඩේИ подумать только, телемарафонකල් බලා ම කීව ආදරේПока заботится о себе призрак любвиදුන් විඩා නිවා නිරන්තරේОтдавай, туши, постоянен вපෙම් වදන් දොඩන්න ආදරේЛюбовная цитата и высказывание о любвиදෑස මායිමෙන් දුර නොයන් සාවියේПравильная граница диапазона не совпадаетනුඹ ඉඳින් සදා නිලම්බරේТы на ладони звука Ниламбарසඳ ඉඳින් සදා නිලම්බරේЛуна на ладони звука Ниламбарමගෙ ජීවිතේ සුපෙම් කතන්දරේМоя жизнь - высшее испытаниеක්ෂිතිජ මායිමේ ඉඳුදුනු පියාපතේГраницы Кшития за кулисамиසිහින මාරුතේ මුදු සුවඳ දී හදේМечта, ураган Колец и запах в зданииඉඳින් මගේ සුසුම් වියන් තුෂාරයේВ ладони моего вздоха доля навесаසිව් නදී ගලාලා සීතලේThe four coach of the flow были в холодном футляреස්නේහයෙන් වෙලා පෑ වෙලේВлюблены в the GoT и будут всегдаමල් පිපී සිහිල් වසන්තයේЦветут, надуваются веснойසුවඳ වී රැඳී ලවන් තෙරේАромат остается в номинации годаදෑස මායිමෙන් දුර නොයන් සාවියේПравая граница диапазона не та же самаяනුඹ ඉඳින් සදා නිලම්බරේТы на ладони звука Ниламбарසඳ ඉඳින් සදා නිලම්බරේЛуна на ладони звука Ниламбарමගෙ ජීවිතේ සුපෙම් කතන්දරේМоя жизнь - высшее испытаниеක්ෂිතිජ මායිමේ ඉඳුදුනු පියාපතේКшитий границы за кулисамиසිහින මාරුතේ මුදු සුවඳ දී හදේМечтаю об урагане Колец и запахе в зданииඉඳින් මගේ සුසුම් වියන් තුෂාරයේВ ладони моего вздоха доля навеса

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Daddy

Исполнитель