Kishore Kumar Hits

Prasanga Thissera - Heenayakda Me текст песни

Исполнитель: Prasanga Thissera

альбом: Divyanganawee

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලාМечта, этот голубой драгоценный камень крупным планом.නෑ ඉතිං අනේ ප්රේමයත් ගීතයක් වෙලාНе так, о, любовь, отрывок из песни.සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුණාОкеан - это то, что любит Пол: это было.සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුණාЭто о, жизнь прекрасна, Марк былЯදෝරෙ ගලා යන කඳුළු ගංගා සිඳීВода потечет, слезы, реки в дизайне интерьераදෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපීПрямо по краю ваших часов, на цветущих цветахකාලය කියා දුන් නේක සෝ දුක් නිවීВремя дает право смыть печаль.පීරු අහසෙ තරු මල් දැන් ඇත විකසිත වීПодчиняясь воле Неба, звездный цветок прямо сейчас расцвел, ставමා සුපෙම් ප්රියාවියේМоей прией спамаමේ පණ නලත් ඔබේЭто твоя собственная жизнь, тюбикහීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලාМечта, этот голубой драгоценный камень крупным планом.නෑ ඉතිං අනේ ප්රේමයත් ගීතයක් වෙලාНе так, о, любовь, отрывок из песниසාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුණාОкеан - это то, что любит Пол: это былоසත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුණාЭто о, жизнь прекрасна, Марк былЯමගේ ළයේ ඔබෙ සුසුම් රෑනක් එතීДитя мое, ты вздыхаешь, как куча оберткиකීව දොම්නස් ගීත ගොන්නක් හඬා වැටීСказал, что боль песен звучит голосом падшегоසිනා ගෙනා ඔය දෑස් කැල්මෙන් මිදීСмех принес тебе прямоугольный треугольник, от которого нужно избавиться.කෙසේ සිටින්න ද දැන් අනේ මා නම් නොදනීКак остаться сейчас, о, я, если ты не знаешь оමා සුපෙම් ප්රියාවියේМоя спам-приятияමේ හදවතත් ඔබේЭто сердце твоей мечтыහීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලාЭтот голубой драгоценный камень прямо крупным планомනෑ ඉතිං අනේ ප්රේමයත් ගීතයක් වෙලාНе так, о, любовь, как в отрывке из песни.සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුණාОкеан - вот что любит Пол: это было...සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුණාО, жизнь прекрасна, Марк был

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Daddy

Исполнитель