Kishore Kumar Hits

Prasanga Thissera - Sanda Ay текст песни

Исполнитель: Prasanga Thissera

альбом: Divyanganawee


සඳ ඇයි රැයකට එළිය අරන් ආවේ
අඳුරට පමණයි මා ඇරැයුම් කෙරුවේ
හිරුගේ උණුසුම මා සැමදා පැතුවේ
එයම පමණි මට සැනසුම ගෙන ආවේ
තනිකම අඳුරේ දළුලන මොහොතක
මල් වැසි වහිනා හෝරාවේ
සඳ ඇවිදින් දුර නිල් ආකාසෙට
කොනිති ගසා මගේ හිත යළි පාරනවා
සඳ ඇයි රැයකට එළිය අරන් ආවේ
අඳුරට පමණයි මා ඇරැයුම් කෙරුවේ
හිරුගේ උණුසුම මා සැමදා පැතුවේ
එයම පමණි මට සැනසුම ගෙන ආවේ
හිරු මල පූදින සුන්දර උදයක
කවුළු දොරෙන් රැස් එබුණා වේ
පෙර දිනයක අප තනිවුණු සවසක
හිරුගේ උනුසුම දැනුනා ඔබ තුරුලේ
සඳ ඇයි රැයකට එළිය අරන් ආවේ
අඳුරට පමණයි මා ඇරැයුම් කෙරුවේ
හිරුගේ උණුසුම මා සැමදා පැතුවේ
එයම පමණි මට සැනසුම ගෙන ආවේ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Daddy

Исполнитель