Dushan Jayathilake - Perum Puraagena текст песни
Исполнитель:
Dushan Jayathilake
альбом: Mathakayan
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුම ද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ
මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතයේ සුව අපමන වේ
මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතයේ සුව අපමන වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජිවතයේ අම සිසල දැනේ
ෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුම ද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ
වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
දිවිය මොන තරම් සුන්දර දෝ
දුකම කොයි තරම් සතුටක් දෝ
ෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුම ද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя