Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
සිහින සිහිනම නොවන තැන් වලМечта, мечта здесь не местоහිතේ සොඳුරුම මුදු හැඟුම් වලВспоминаем самые красивые кольца прекрасны вනොහිමි කවියක ඔටුනු පැළඳුවНет, я стихотворение коронок, ношение пятьකිරුළු වැළපෙයි නොලද සිහසුනКорона крики подается на тронනෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්Око для Джилиана, капля слезකොපුල සිපගෙන ගියත් අහිමිවМог ли поцелуй затеряться вනුඹට මට වාගෙම කඳුළටදМы с тобой ушли, чтобы охладить тебяහිමියි කොපුලත සිඹින අයිතියПодставки, в которые ты мог целоваться прямоමගේ හදවත රිදුන තැන්වලМое сердце - больное место в...නුඹේ කඳුළක නෙතේ හැංගුනИ слезы, катившиеся из кустов, - это то, что...අපිට අපි හිමි නොවුන තැන්වලМы есть, мы имеем право на то, что не было местом для...කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුමЯ делаю, и мне приятно, что Сенатනෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්Око для Джилиана, капля слезකොපුල සිපගෙන ගියත් අහිමිවМог ли поцелуй затеряться вනුඹට මට වාගෙම කඳුළටදМы с тобой ушли, чтобы охладить тебяහිමියි කොපුලත සිඹින අයිතියПодставки, в которые ты мог целоваться прямоසිහින සිහිනම නොවන තැන් වලМечта, мечта здесь не местоහිතේ සොඳුරුම මුදු හැඟුම් වලВспоминаем самые красивые кольца прекрасны вනොහිමි කවියක ඔටුනු පැළඳුවНет, я стихотворение коронок, ношение пятьකිරුළු වැළපෙයි නොලද සිහසුනКорона крики подается на тронනෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්Око для Джилиана, капля слезකොපුල සිපගෙන ගියත් අහිමිවМог ли поцелуй затеряться вනුඹට මට වාගෙම කඳුළටදМы с тобой ушли, чтобы охладить тебяහිමියි කොපුලත සිඹින අයිතියПодставки, в которые ты мог целоваться прямо