අස්ථාවර ස්වර පෙලක්
අන්තරාවක පටලලා
මලී පෙම් කවක්
ලියන්නට සිදු වුණා
විරාගී ආලයට
ප්රේමයම රස වෙලා
නාඳුනන සිතිජයක්
හිත ලගම වැතිරුනා
♪
ගිනි ගන්නා මතක වලට
තනු පටනන්න ආසයි
ළඟ නැතත් නුබ මගේ
ලග උන්නා වාගෙයි
පාවෙන්න
ගුලිවෙන්න
මතක නම් භොමයි
නුබ හමුවුණු නිමෙශය
නිදි වරුවක් ගානයි
අස්ථාවර ස්වර පෙලක්
අන්තරාවක පටලලා
මලී පෙම් කවක්
ලියන්නට සිදු වුණා
අස්ථාවර ස්වර පෙලක්
අන්තරාවක පටලලා
මලී පෙම් කවක්
ලියන්නට සිදු වුණා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя