Kishore Kumar Hits

Gangadara - Sadawathi Nuba текст песни

Исполнитель: Gangadara

альбом: Sadawathi Nuba


නුඹ සඳ ළඟ ඉදන් ඉතින් කියයි කතා තව
සඳවතී නුඹ ඉතින් තව දුර සදේ ළගින්නට
වලාකුළක් අගින් හිදන් බලා හිදීන් ඇවිත් නොයන්
සඳවතී නුඹ ඉතින් තව දුර සදේ ළගින්නට
වරාමලක් සදේ ළඟින් අසා හිදී ලියූ කවක්
සඳවතී නුඹ ඉතින් තව දුර සදේ ළගින්නට
නුඹ සඳ ළඟ ඉදන් ඉතින් කියයි කතා තව
සඳවතී නුඹ ඉතින් තව දුර සදේ ළගින්නට

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители