Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
Prasa Kg: IntroПраса Кг: Вступлениеරැවටී...Трюк...අතරමග...EN...නැවතී...Ожидание...සසරමග...Проваливай...RUDEBOYRAY: Verse 01РУДЕБОЙРЕЙ: Куплет 01වැනුමෙන් වරුණෙන්, බිහිවිය කරුමෙන් රටМужчина в дамах, и породил причину, которую я могу, по странеපුච්චන් කන පෙර පර ඉතිහාසය වී දියГорение уха перед рифом в истории got to giveහීනිය ප්‍රීතිය, ප්‍රාසය වී, හාස්‍යය...Уменьшите радость, фраза была комедией...පෙර "වී" තරවී රඟදී පරෙවී මුලදී උන් හිටි තැන් සුනු වීПеред буквой "V" в "на полную катушку", не будучи свободными в начале, они на месте, разбитая буква "V".අද හිඟමන් යදිනවො ළපටීСегодня нехватка похвалы - это молодежь.මහ මග නැවතී, ආමග වැරදී...Отлично подходит для моего пребывания, я ошибаюсь...බොරුවෙන් දුවන ලෝකේ බොරුවටයි බැතිЛожь на the running of the world - это ложь для мероприятияඇත්ත කිව්වොතින් කන්න වෙන්නෙ ගුටිВ продолжении "Если придется есть в такт"රටේ ඔළු හදන්නේ fan page වලින් මැටිГлава страны пытается создать фан-страницу the potteryලෝකෙට පේන්න ජීවත්වෙන්නේ, ඒ අපේ හැටිМир, кажется, зарабатывает на жизнь, это в нашем серебре.දැක්කත් අල්ලනවා අතින්, මවයි අපි චිත්ත රූපУвидеть, даже прикоснуться к руке матери и нарисовать изображениеදියුණුයි කියලා හිතන් හිටියත් කොච්චරПродвинутая мысль о том, если и какNews වලත් කියන්නේ news නෙවෙයි, ඕපදූපДобро пожаловать в опус "Скажи, что новости не появились"ඒකයි Live at "?!" hit මෙහෙ මෙච්චරВот почему ты живешь в "?!", шлягер находится здесь, так чтоSeat එකට බලු වෙන ශිෂ්ඨ සම්පන්න මිනිස්සුПрисаживайте одну собаку, чтобы быть порядочными людьмиමෙහෙ නේ ඉන්නේ පොරවල් මන්දාකිණියම හිනැස්සූЗдесь нет "Парней и галактик" Хайнсаකාන්තා අයිතිවාසිකම් ගැන කැපවෙනПраво женщин посвятить следующее:ගෑණියෙක් ඇඳක් උඩ පෙරලගන්නම ළතැවෙනНа кровати в пергнанте следующее:කොට ට ඇන්දොත් බැනං, වැලක් බලංОт того, что тебя прервали, если виной тому Веревка, Силаසුදු ගවුමක් වුණත් උස්සලා, ගලක් කපන්Белое платье - не единственный ответ, а камнерезка иකෙල්ලට නීති දාං, අයාලෙම යාංДевушка, к закону о бездомных ходитьඒකිගේ සල්ලි ගරාං, ඉන්න තොපි කොල්ලොද බං?Она - его деньги и уважение за то, что подождала вас, ребята, не так ли, чувак?පත්තර විස්තර බැලුවොතින් හද කීං ගාන්Газета описывает внешний вид, и Луна сказала себе:මූණට පෙනුමට හිනාවෙයි අපි දුක හංගන්Лицо, похоже, смеется над нами, грустное, скрытое.හින්දි ටෙලිවල පවුලේ පදනම රන්ඳාන්Рассказчик на хинди о семье - основа Ронанаකිමිදෙන්න පතන්, සුදු කකුල් මැද වගේ රඹ කඳාන්Ныряй вниз, и белоногий окажется посреди Рамбе Кандана.Prasa Kg: HookПраса Кг: Хукරැවටී... රැවටී... අතරමග...Дурак... Дурацкий ... путь...දැවටී පව් හේදෙන්නෑ දැනගෙන ගියත් කතරගම...Обертка, как известно Хатене, идет в Катарагаму...සමහරු ඉන්නේ නිතර ඇන සමහරු දාන් ඉන්නේ නිතර ඇම...Некоторые люди здесь всегда останавливаются, поскольку, как утверждают некоторые, часто бывает только А...මරිසී... දානවා නැවතී... සසරමග...Вставай... Останусь ... проваливай...RUDEBOYRAY: Verse 02РУДЕБОЙРЕЙ: Куплет 02බඳින්න හොයනවා රූමත්, කුලවත් කෙල්ලක්Женат, ищу красивую, семейную или, девушку с собойනිදියන්න නම් ඕනා සුපිරි පට්ට කෑල්ලක්Поспи немного, если у тебя есть супер симпатичная вещицаබිකිණියක් දැක්කත් කමෙන්ට් කළත් හෑල්ලක්Бикини, чтобы увидеть твой комментарий, будь стихотворением theකියපන් කවුද කැමති කෙල්ලෙක්ට වගේ ලෑල්ලක්?Скажи мне, кто хотел бы такую девушку, как пэд?රැපකින්, සැකෙවින්, සනෙකින් මං කිව්වාදЯ, вкратце, Сынок, я тебе говорилදැකුමෙන්, බැලුමෙන්, දැනුමෙන් මං ලිව්වාද?Такома, фокус в том, что я знаю, что пишу, или в чем?වෙන වින්නැහිය දිවැසින් මං දැක්කාද?Сеять хаос, отвлекающий маневр, я хочу тебя видеть?"නෑ!" - තේරුම්ගතයුතු යථාර්තයයි මේ"Нет!" - Таргус, реальность этогоඈහ්!!!!! නෑ... වෙන්න බෑ...Как!!!!! Нет ... этого не может быть...ඇත්ත ඇහේ හැප්පිලත් මුන්ට පේන්නෑВ глазах происходит, а они не видятපහරන්න – චූ කරන්න හොඳනම් මහ මග කොණකПорно – в туалете в домах великих и моего мошенникаබැංකුවක නිදිවැද්දම මොකක්ද ඇති වරද?Нужен банк, в чем ошибка?TV එකේ පෙන්නන ලස්සන සැබෑ ලෝක් නෑලුТелешоу о прекрасном, которого нет в реальном миреපෑන්ටි ඇඳන් Green Tea බොන ගෑණුКастрюля в постели, женщина, пьющая зеленый чайට්‍රයි කෙරුවත් ඇත්තම කියන්න බෑලුГрузовик - это истина в пословице the balls"ලූණු" කියලා කිව්වට ලියද්දි ලියන්නේ අපි "ළුෑණු"Говорят, что "Соль" пишется в том случае, когда пишется в we are the "onion"Panic වෙලා හොඳ මැණික් හොයන්න බෑПаника взяла верх над самоцветом.කට්ටි පැන්න ගවපට්ටි හදන්න බෑРебята вскакивают и уходят, пожалуйста, не надоPacking පිටින් කෙල්ලෝ දැන් හොයන්න නෑПакуем наших девочек сейчас, а тебя нетපෙට්ටි කොහෙද මුන්ගේ සරනේරුත් නෑВ коробках, куда идти, Снарта нет.තවරන්නෑ බොරු ලොකුකම් මචං මං කියන්නේ ඇත්තНесмотря на ложное мужское высокомерие, я говорю правдуප්‍රශ්ණ-සිද්ධි-කතා ගැන මං දකින පැත්තQ-case-говорите, и я вижу сбоку отප්‍රශ්ණයක් වුණත් කිව්වේ නැත්නම් නැටවෙන්නВопрос был в "не делал" или "шаги", пожалуйста.අහන්නෙම නෑමයි නේ බං මේ රටේ හැත්තПослушай, чувак, Уилла здесь нет. эту страну ненавидят.ඉන්නේ මවං අපි ෆැන්ටසි ලෝක මැදЕсть мать, у нас фантастический мир посредиඅතරමංව ළාමක දවල් හීන,Затерянный в мучительных Грезах наяву,බමුණෙක්වත් කියන්නෑ දැන් ශ්ලෝකТакого заявления у меня нет прямо сейчас.පෝයට කැසට්වල බණ දාන්, අපි වැඳන්, පතන් ඉමු නිවනНочь полнолуния на кассете, сделка, которая усыпит нас, и внизу, в Колодце, давай не будем тушить.Prasa Kg: HookПраса Кг: Хукරැවටී... රැවටී... අතරමග...Дурак... Дурацкий ... способ...දැවටී පව් හේදෙන්නෑ දැනගෙන ගියත් කතරගම...Обертывание, как известно Хатене, идет в Катарагаму...සමහරු ඉන්නේ නිතර ඇන - සමහරු දාන් ඉන්නේ නිතර ඇම...Некоторые люди здесь всегда останавливаются - как утверждают некоторые, часто бывает только...මරිසී... දානවා නැවතී... සසරමග...Поднимайся... останусь ... проваливай...Prasa Kg: Verse 03Праса Кг: Стих 03දෙවියො නෑ ළමයා ළඟ...Бог не ребенок для а поблизости...18න් පහලත් 9 ළඟ...18 из нижних 9 рядом с...ජිවිතේම ලඹය ළඟ, සල්ලි තිබ්බොත් හරි වැරදි ළඟЖизнь обоих а рядом с деньгами, если поблизости есть аනිවැරදි වුනත් දැන් කඹය ළඟПравильно, хотя теперь веревка рядомළඟ ඉන්න උන් පෙන්නන්නෙ ජෝකර් මේ කාලේЗаставь их показать тебе, Джо, что сейчас самое подходящее времяචක් අහුවෙන්නෑ දැන් උන්ගෙ යෝකර්Чейз ничего не узнает, теперь ты, эй.බස්සන්නෙ බෝලේ පොලු තුනම කුඩුСова, обходи столбы трех порошков.උස්සන්නෙ පාරෙන් හැමතැනම නඩුУбери с дороги все ящики.රොඩු පිරිලා දැන් ඒ මේ අතУдочка полна сейчас, эта раздачаවදන් වලින් ඉන්නෙ ගේමේ හතСлова сказаны, ты в седьмой игреමීවිතේ අත, බොන්නෙ කුඩු වෙන්ඩ චා වෙන්නෙСми на руках, пьют в подлом порошке у детей в Чехии ещеසැපට සීමා නැතФлоп не ограничиваетсяවෙනත් කල්පයක පා වෙන්නේВ других киосках "The color" продолжалось движение.අල්පයක කොටු වෙලා පේන්නෙ යක්කු වගේ වටේ උන්Часть форта заключалась в том, чтобы видеть людей ... как будто вокруг них образовался круг.අල්පයක්වත් දන්නෙ නෑ, ඔළු බක්කො වගේ රටේ උන්Почти никого, кого ты не знаешь, запрокинув голову, как и страна, ониඊට වඩා වටේ උන්, ලොක්කෝ ඒත් යන්නෙ කඩේ උන්Более того, в отношении них установлены приоритеты, и это приведет к их нарушениюදාන්නෙ පකුන් පොඩි උන්ටЧтобы вы их немного подрезалиගේමට කෑගහන්නෙ කවුද? කැගැහුව්වොත් හොදි උන්ටИгра заключается в том, чтобы наорать на вас, кем он был? Добавьте к ним подливкиසොක්කන්ට තියෙන්නෙ අල්ලන්ඩ ගොට්ටНоски немного напоминают пляжныеලොක්කන්ට වල්ලපට්ට, මොට්ට ජනතාවට බෙට්ටЗамок для кошелька, да, для людей, чтобы быть лучшимරටට ඇනපු හැමොම දැන් "ගනිල්ලා කට්ට"Страна, и теперь все в порядке "от them in the grooves"හිනාවෙවී කොළ වහනවාЛист забавной таблицы крупным планомඅහලාවත් නෑලු, ඒත් හැමෝම තොල දානවාУслышь слово "нет", оно у всех на устах, и твойරැල්ලට තෙමිලානැතිඋන්, වැල්ලට බැස්සා කියන කාලේДемиленация волны, на пляже, на палубе, чтобы сказать времяකෑල්ලට නැමිලා ඇවිත් මුන්, කොල්ලන්ට නැමෙන්ඩ කියන කාලේНекоторые из здешних парней, хотя у парней и есть имена, говорят "Тайм"TV එකේ සල්ලි ගෙවාගෙන ඉන්න කාලේПо телевизору показывают "Деньги", "просто тайм"කලාව බල්ලට ගිය කාලේ කිලෝ යන්නෙ කණෙන් අඩියට"Собачье искусство", "последний раз, когда килограмм собирается поставить ногу наදැවටී... හැමෝම හොයන්නෙ මුල් කාලේ පටන් පොඩි කාලේУпаковка ... Все смотрят впервые с тех пор, как были детьми.නැවතී ඉන්න ලෝකේ ඉඳපල්ලා පොඩියටОстанься, останься в этом мире, чтобы немного позаботиться о себеPrasa Kg: OutroПраса Кг: Завершениеරැවටී... රැවටී... අතරමග...Дурак... Дурак ... путь...දැවටී පව් හේදෙන්නෑ දැනගෙන ගියත් කතරගම...Обертка, как известно Хатене, отправляется в Катарагаму...සමහරු ඉන්නේ නිතර ඇන - සමහරු දාන්ඉන්නේ නිතර ඇම...Некоторые люди здесь всегда останавливаются - поскольку некоторые данины часто становятся приманкой...මරිසී... දානවා නැවතී... සසරමග...Поднимайся... останусь ... проваливай...රැවටී... රැවටී... අතරමග...Дурак... Дурак ... путь...දැවටී පව් හේදෙන්නෑ දැනගෙන ගියත් කතරගම...Обертка, как известно Хатене, отправляется в Катарагаму...සමහරු ඉන්නේ නිතර ඇන - සමහරු දාන් ඉන්නේ නිතර ඇම...Некоторые люди здесь всегда останавливаются - как некоторые утверждают, часто бывает только...මරිසී... දානවා නැවතී... සසරමග...Поднимайся... останусь ... проваливай...
Поcмотреть все песни артиста