Kishore Kumar Hits

RUDEBOYRAY - Abbahi Wela текст песни

Исполнитель: RUDEBOYRAY

альбом: Abbahi Wela

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

මේ රෑ... කළුවර කාමරේක මං තනිවෙලාЭтой ночью в темной комнате я один.මනුස්සකම ජීවිතේ හිඩැසක් වෙලාЧеловечество живет в промежутке между "ЭТО" и "а".සිරසත් බරෙන් තිරිසන් - තිරසක් වෙලාМесто тяжести зла - горизонтальное "это".පිහි තුඩක් දිලිසෙනවා මගේ ලෝකෙට අන්ධකාරේ තරු එළියක් වෙලාКончик ножа освещает мой мир до темноты, звезды вне времени.මගේ මනසේ overdose වෙලා, American හීනයක්На мой взгляд, передозировка - это американская мечта.මොළේ සෛල වලගේ අරාජික කාලයක්Мозг клетки, погруженный в анархию временකණ කැස්බෑවෙක් මං, විය සිදුරෙන් අහස බලනСтолпы черепахи, один, у меня, например, была дыра в небе, и я вижу этоදැවෙන - තැවෙන මගේ මොළේ මගේ ම හදවතේ බිත්තිවල ගගහා අඬනДавящее - только в моих мыслях, мое собственное сердце на стене в GG плакалоජීවිතේම බොරු... හදවතින් ම හොරු අපිЖизнь состоит в том, чтобы лгать своим сердцам, в то же время мы - воры.ඇබ්බැහි වෙලා - තුප්පහි වෙලා - කුම්මැහි වෙලා... හැමදාමත්Запятая Таппи была... всегда будет.මට මැරෙන්න බැරි හින්දා උන් මරං - ලෝකෙ ට පේන්න සුවඳ දුම් අරංЯ должен умереть, почему не могу, потому что они убивают - мир вещей, которые нужно увидеть, запах дыма.නිස්සාර ලොවක - අස්ථාර මගක - ප්රස්ථාර රූප, මම ප්රෙහේලිකා ඇඳන්Затем направление мира становится нестабильным - графики на картинках, я - загадки кровати вදැක්කා හීන මම - මැව්වා හීන පැතුම් සිතැඟි පරිද්දෙන් හැමදාම රෑටСмотри мечты, которые я загадал в магазине днем и ночьюඈත තරු දිහා බලන් පියවි ලෝකයේ වායුගෝලය ට ගිනි අරන් විසි වෙනВдали от звезд, чтобы посмотреть на демона мировой атмосферы у камина, достань еще двадцатку.යන පාරේ මගින් මග නැවතිලා හොයනවා දෙවියනේ මගේ ජීවිතේ කෝ?По дороге ко мне они искали Иисуса в моей жизни, где они?ජීවයක් නෑ අද මගේ ජීවිතේ මගේ හිතත් දැන් වෙලා පෝසිලේන් ඩෝ!Нет жизни, моя жизнь - это мой собственный разум, теперь это фарфоровая собачка!ප්ලාස්ටික් ලෝකෙක පස් කකා - කරනවා යථාර්ථය නිෂ්ප්රභාПластик в мире пяти - большой парень - вот реальность пустотыකාළකන්ණිකමේ සිවිලිම යට මම මගේ ආත්මය හිස් කලාКалесник потолок под моей душой пуст, а искусствоමං හදපු ප්ලාස්ටික් හීන උණුවෙලා, වැක්කෙරෙද්දී ඒ හීන දියවෙලාЯ сделан из пластика, глотаю горячий конец, помечтаю мечтой и закипаюමගේ ම ප්ලාස්ටික් හීන වලින් අද මගේ ම ආත්මය පිච්චිලාСам по себе -Пластиковые Мечты Из моей собственной души, чтобы сжечьපාට පාට බොරුවකට ධූර්තවෙලා, මගේ මනුස්සකම් ධූරීන්භූත වෙලාЦветом цвета около ධූර්තවෙලා моей человечности в моче былපිහියක් අරන් - දිනුමක් හොයන් - මිටමොළවන් යනවා මං වාෂ්ප වෙලාНож - беспроигрышный вариант. ради того, что я собираюсь сделать, я выпускаю парහත්පොලක ට ඇනගෙන ගියත් මට මගේ හීනවලින් මගේ ආත්මය පිරේАхтопол из Энген гоу, я мечтаю о том, чем полна моя душаහීන දකින එක වැරැද්දක් නම් මම ජීවීතාන්තය දක්වා හිරේМечта, одна ошибка, и если я окажусь в тюрьмеපාවී සිහිනය ක මා සිර වී... කිමිදිලාПарящий во сне обо мне, запертый... Ныряющий стоитසිතුවිල්ලක පාර සොයනා... මාМысли одного из ищущих меня на дорогеකොටු වී, කැඩපත තුළ මා ගොළු වී... ඇබ්බැහි වෙලාПойманный в ловушку зеркалом того, что я тупой ... подключенныйසිතුවිල්ලක පාර සොයනා... මාМысли одного из ищущих меня на дорогеදිව අග නෙත්Кончик языка стволаත්රිවිද හිර නිවන - විලිද මම නිවනВтыкается втрое в выключенный - Буду ли я, я потушуගිලෙන දියක මම කැඩපතකින්Погружение будет зеркалом вසුගඳ හමන - දුගඳ හමන, භූගත වූ ගතේ සිතුවිලි පැලඳගෙන විත්Так что запах - отвратительный запах в метро, должен был навести на мысли о правильном ношенииප්රිස්ම හතක - විස්මක් ඇති මිනිසා ත් තිරිසනෙක්ම දැයිПризма семерки - видеть людей вдали от злаඅමතක වී - සඳ බොඳවී... අනුබල දීමක් නැති වේදිකාවක පියමැනගෙනЗабыто - чтобы луна померкла... в качестве стимула не выходить на платформу на постояннойවීදි කැරකෙන - නීති නැලවෙන - පීලි පැනගෙන - බැනගෙන මම ත් රෙදි ඇඳගෙනУлицы с нелегальным названием - дорожки, ведущие к бегству - вина, которую я испытываю от мытья и ношенияදිවි සැණකෙළි මිත්යා - විද්යා වෙන හිත් යා වෙන්නෙ ම රෙදි ගැලවෙනВыживший с псевдонаукой должен подумать о том, что переезд будет той же самой тканью, чтобы спасти это.සිහිය පැනගෙන - පිහියක් අරගෙන... කීතු - කීතු වී, සිහින පීනමින්Отметить - есть нож ... разрывать - разрывать быть мечтой - значит плыть по течениюපණ තියන පෑන නෑ දැන්, දෙවියන්ට බාරත් නෑ දැන් මංЖизнь загнана в угол, не сейчас, предложение даже не касается меняදෙවියන්ට බාරත් නෑ දැං මංПредлагай не сейчас, яදෙවියන්ට බාරත් නෑ දැං මංПредлагай не сейчас, яදෙවියන්ට බාරත් නෑ දැං මංПредлагай не сейчас, яදෙවියන්ට බාරПредложениеසාධුකාර හිත් - භාරහාර පින් - කාගේ කාගේ හිත් - අන්ධකාරСоусные мысли - это булавка для того, чей разум погружен во тьму,මං ද මානසික්...? මං ද මානසික්...? කණ ට ගහගත්තා අනන්ත වාරЯ слишком эмоционален, и ...? Я слишком эмоционален, и ...? Ухо от драки, начавшейся в бесконечное времяදකින දේ අලසයි හිතන වෙලාවВидите ли, дело в том, что бездельничать - значит думать о времени.කැඩපතට ම කෙළ ගහලා විලාපСамо зеркало должно плеваться и кричатьසර්! සර්!... මේ අන්තිම පාර, ඒත් තාම මගේ අතේ පෑනЗакрыть. Закрыть.... Это в последний раз, это не в моих руках и не под моим пером.ඒත් තාම මගේ අතේ පෑනЭто не в моей властиඒත් තාම මගේ අතේ පෑනЭто не в моей властиඒත් තාම මගේ අතේ පෑනЭто не в моей властиඒත් තාමЭто не такබිඳ දැහැන දෙවියන්ද මා?Этот Бог во мне?විඳගෙන සැහෙන ගිනි කන්දරාවල්Тренировка, в которой много огня, махом вහෙට ඉර පායනකොට මට ආතල්Завтра утром, когда я буду веселитьсяඒත් ඉර පායනකන් කන චාටර්Но солнце светит до ушей, отстойසවනට... හරිද, බලු ද, කිලි දТвои уши ... правильные, неправильные, а также, загрязненные слишкомවිනිවිද හිඩැස්, ඉඳගෙන විඳගෙන මංПрокалывать дырку, и сидеть, расслабляться, наслаждаться бегом, и я.වෙනස නම්, වෙනස මංРазница в том, что если во мне что-то изменится,මිළ කල මිනිසාය... පිණිසම තිබහක්Цена быть мужчиной... приказ самого жаждущего изවෙස්ට්නාහිරЗападного человекаපාවී සිහිනය ක මා සිර වී... කිමිදිලාПарящий во сне обо мне, запертый... Ныряющий стоитසිතුවිල්ලක පාර සොයනා... මාМысли одного из ищущих меня на дорогеකොටු වී, කැඩපත තුළ මා ගොළු වී... ඇබ්බැහි වෙලාПойманный в ловушку зеркалом того, что я тупой ... подключенныйසිතුවිල්ලක පාර සොයනා... මාМысли одного из ищущих меня на дороге

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

60i

2020 · сингл

Похожие исполнители

Heva

Исполнитель

DKM

Исполнитель