Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
මං ඔයාට කැමති නෑМне не нравитсяමං ඔයාට කැමති නෑМне не нравитсяමං ඔයාට කැමතිම නෑЯ ненавижу тебяදේශපාලන පකයෝИз политических с точки зрения ихකටු කන බල්ලො රැලක් ඉස්සර කරන් පිංඩපාතේ යනවා හොරු රැළක්Раковина из собачьего уха - это стадо, которое раньше было пиндадом, направлявшимся к стаду охотников.කොටුවට කතිරෙ ගහන්න බලන් ඉන්නවා එක මවකගේ දරු කැළක්Коробка с Крестиком в меня не попала, я единственная мать его детей, мусор - этоඑකට කන එකා එක්ක මරාගෙන, රෙදි ගලවන් ඒවා ඔළුවෙ වනාගෙනОдин ест, другой покончил жизнь самоубийством, сорвал ткань с головы и не успелඑළුවා ගේ ඇටේ වැටෙනකන් බලාගෙන, කඩියෙක් කනවලු පස්ස හපාගෙනВ козьем приюте осенью заботился о лихорадочном мужчине в ухе, чтобы вернуться О, этоවෙරි මරගාතේ යද්දී පෙරමුණේ රාළ, හුරේ දාගෙන තොපි පෙරහැරේ තාමВысокая торговля, пока ты впереди, Рала, да, это вывело тебя на парад.උස පුටුවට හෙට දිශ්ටිය දාන්න, රේස් එකේ දුවනවා ගොන් බානЗавтрашняя диета на высоте стула, чтобы перевести гонку на бег быка, выглядитඋන්ගේ අත්තනෝමතික පොරොන්දුවල, දිස්නෙට ගිණිකන වැටිලාОни произвольны, обещают, сиять, чтобы сжечь водопадыදෙමළ පත්තරේ වුණත් නිකං දෙනවා නම් ගන්නම් මහත්තයෝ වැඳලාТамильские газеты не просто сдаются, если вы это принимаете, сэр должен былමේවා හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන් ගේ සුරංගනා කතා වලටත් වඩා හරි ඩ්රැමටික් පුතාЭто сказки Ганса Христиана Андерсена, более подходящие сыну по драматизму.අත හරින ගජබින්න වැඳගෙන, වැළඳන් ඉන්නේ අහගෙන බලාගෙනයි පරෙස්සමින් ඉතාПереходите к следующему и, в настроении обниматься, слушайте, смотрите тоже с осторожностьюඉපදෙද්දිම ණය කාරයෙක් කළාට ඉල්ලපන් උන්ගෙන් වන්දියක්Я обратился к кредитному инспектору, который ответил на запрос одного из них, с претензией наතොපි රටේ බුද්ධිමත් ජනතාව කියලා උන් උඹලා ට දාන්නේ කින්ඩියක්Ты, сукин сын, в стране, интеллигентные люди, скажи им, что ты из Дан, добрее кමේ හැමදෙයක්ම Trick එකක්, උන් ලිව්ව Cinematic script එකක්Это будет трюк, один из них написал, что кинематографический сценарий - один изඋඹත් මමත් ඒ Plan එක අමුණන හසරක් නොදන්න Clip එකක්Ты, я и план вместе из клипов grudge know, этот клип - один изමුන්ගේ කාළකණ්නි ප්රතිපත්ති ප්රකාශන අයිසින් කරවපු අසූචි ගොඩක්Идите на поводу у политики публикации ice и превращайте ее в дерьмо, многоරට මෙතැනට ගෙන ආ ඡන්ද දායකයිනි, සිංහයා මරන් කෑවට ස්තූතියි තොටත්Золото здесь для того, чтобы привести избирателей на третье место, лев убьет и съест все, что угодно, спасибоමං ඔයාට කැමති නෑМне не нравитсяමං ඔයාට කැමති නෑМне не нравитсяමං ඔයාට කැමතිම නෑЯ ненавижу тебяදේශපාලන පකයෝИз политических с точки зрения ихමම ඔයාට ආදරේ දෙන්නෑЯ бы с удовольствием подарил тебе "Не надо"දේදුන්න ට කලින් වහින එක නියතයක්, අපි නටඹුන් එක්ක පවුල් කන ජාතියක්Радуга появляется с самого начала, когда идет дождь, единственная постоянная, мы разорены вместе с семьей и слухом нации.නිමිති බලන් අන්ධකාර රාත්රියක, අද රෑ නිල මැස්සන්ගේ සාදයක්Подписывай, Смотри во тьме ночи в сегодняшнем выпуске, чиновник из партии Мухආණ්ඩුවල උන් කපන් යනකන් බෙලි, විපක්ෂයෙන් අඹරනවා ලු ගුලිПравительство их вычеркнет, Белла, оппозиция, тем сильнее ты и Луи свернетесь калачиком наවාමාංශික උන්ගේ ප්රාසාංගික ටෙලි, අවකෙලි කිසිවෙකු නොකියන මැසිවිලිЛевые занимаются телемаркетингом, авели, никто не скажет, что жалуетсяමේක විමර්ශන බුද්ධියේ මොට්ටකම, අපි තමයි කාළකණ්නි කට්ට කනВ этом расследовании, разведка, на мотте, мы пяточная кость в углублении ухаඅපි කනවා කට්ට ඒත් මදේ කන්නේ වෙන එවුන්, හැන්ද අතේ තිබ්බා ට බෙදාගත්තේ පිට එවුන්Мы в ухе, в углублениях зернышка, едим в них, ложкой в руке, были получены из раздачи, сделанной из них.වැඩවසම් ක්රමයේ ප්රවේණී දාසයෝ තාම ලෑස්තියි මහා එකාලට කඹුරන්නФеодальная система генетического рабства готова, Большой мальчик, есть или делайසිටි සිටි ගාලා මනාප වැටෙන්න රට, ජාතිය, ආගම ගැන විකුණන්නКто, кто назвал это предпочтением принадлежать к стране, нации, религии, которая вот-вот будет продана.හැමදාම ඡන්දෙ දෙන්නේ එන එකා හොඳ නිසා නෙවෙයි ඉන්න එකා හොඳ නැති නිසාКаждый ваш голос свидетельствует о том, что вы тот, кто нехорош, из-заඋන් හැමදාම වැජඹෙන්නේ උන් හොඳ නිසා නෙවෙයි අපි තවමත් හෙළුවෙන් නිසාОни всегда будут жить, потому что они хороши, так что дело не в том, что мы все еще голые, поэтомуමෙච්චර කැප වෙලා සේවෙ කොරන්න එන්න ඔච්චර තියේ ද ආලේСервис был настолько предан делу, что заставил вас кончить, так что продолжайте встречатьсяකොච්චර දුන්නත් මදි ඇයි අනේ බඩේ හිඟන්නෙක් ද මාමේСколько дается, если не почему, о, желудок, нищий тоже дядяවිභාගයක ට වාඩි කරවලා අහපන් දන්නවා ද හොයන හැටි වර්ගඵලයПри осмотре работы из краткого изложения привыкли слушать, чтобы узнать, в какой области ищут алмазыවිධායකය ට කලින් අහෝසි කළ යුතුයි ලාංකික සර්වජන ඡන්දබලයРоссия ранее отменила необходимость отказа от Универсальной франшизыපාට කණ්නාඩි වලින් ඇස් අන්ධවෙච්ච උඹලා යි දුන්නේ උන්ට බලතලВы сказали, что цвет очков соответствует цвету ответов, и вы наделили их полномочиямиමේවා සීයට සීයක් ම අපේ ම ගොන්කන් වල උත්තරීතර ප්රතිඵලЭто наша сотня, от быка к Высшему результатуමල් කක්කා දාන්නෑЦветы, какашки, я не хочуගෙඩි චූ කරන්නෑПлоды Чжоу, кто бы не сталමල් කක්කා දාන්නෑЦветы, какашки, я не хочуගෙඩි චූ කරන්නෑПлод Чжоу, который не стал быකවදාවත් මං ආදරේ දෙන්නෑЯ никогда не полюблю Давать "Я не хочу"දේශපාලන පකයෝИз политических с точки зрения ихමං ඔයාට මනාපේ දෙන්නෑЯ собирался отдать предпочтение, дай "я не хочу"දේශපාලන පකයෝПолитического с точки зрения их
Поcмотреть все песни артиста