Kishore Kumar Hits

RUDEBOYRAY - Atlas текст песни

Исполнитель: RUDEBOYRAY

альбом: Atlas

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

මිනිස්සු එක්ක බෑ... මට නම් ඇති දැන්. හහ්!Людей, которые с тобой, у меня сейчас нет. Ха-ха!ආත්මෙට කන්න නෑ... "හාමත් සතෙක්" මං. ආහ්!Ради духа времен года, не надо... "морить животное голодом", я не знаю. Вау!මම නම් දන්නේ නෑ... ඔව්! මොකක්ද ඇත්ත. හහ්!Я не знаю ... да, конечно. Что такое правда. Ха-ха!මේවා දකිද්දි ඉන්න බෑ, මට බලන් උඩ නැත්තෙක් වගේ ඇහැ-කණ... ආහ් හාහ්!Это для тех случаев, когда ты не можешь остаться, и я смотрю вверх, проходя мимо, как бы по столбам... угу!මිනිස්සු එක්ක බෑ... මට නම් ඇති දැන්. හහ්!Людей, которые с тобой, у меня сейчас нет. Ха-ха!ආත්මෙට කන්න නෑ... "හාමත් සතෙක්" මං. ආහ්!Ради духа времен года, не надо... "морить животное голодом", я не знаю. Вау!මම නම් දන්නේ නෑЯ не знаю.දකිද්දි ඉන්න බෑ, මට බලන් උඩ නැත්තෙක් වගේ ඇහැ-කණ... ආහ් හාහ්!Когда ты не можешь остаться, и я смотрю вверх, проходя мимо, как бы по столбам... ага!මේවා අළුත් දේවල් නෙවෙයි පරණ කථාමයි කියන්නේ මමЭто новые вещи, которые являются старой сюжетной линией Iවහල්ලු අපි brand name වල, උන් අපිවත් ගහලා හණSlave we - это торговая марка, и они даже пользуются спросом.සාක්ෂරතාව උඩ ආවට ප්රඥාවයි අදින්නේ පණГрамотность - это загвоздка, здесь мудрость и долговечностьමරාගන්නවා හාමුදුරුවෝ දැන් rappers ලා යි කියන්නේ බණУбью тебя своим ходом, и теперь рэпперы Лос-Анджелеса будут бවැඩක් නෑ මේ ලෝකෙ හතරවටේ දැන් දවස ගානේ මං දකින්නේ කෝලංМне наплевать на этот мир, здесь и сейчас, день идет, и я вижу призывවර්ණ අන්ධතාවය හැදිලා ඒකයි යන්න බැරි නිවැරදි වරණ ය තෝරන්Цвет меняется, вот почему вы не можете сделать правильный выбор, это выборලෝකෙ හැටි - පෘතග්ජන අපි, හැමදාම ළඟ නැති දේමයි ඕනාО мире в вашем PGN мы, каждый день рядом, не то, что вы хотите"ජයමර්ධනපුර" නෙවෙයි මොනවා වැනුවත් උඹ ආයෙත් පරාදයි "Borna""Игры" - это тоже не то, на что вы кивнули, вы все равно проиграете. "Borna"උඹලා කාළකණ්නි... ගියත් "වේලන්කන්නි"Вы, калканеи ... выросли "за одну ночь"තිබ්බා තමයි මනුස්සකම අපි එක පතේ අනන් වේලක් කද්දිЕсть человечество, мы единственные в своем роде, идеально подходящие для кодаගිහිල්ලා ආගම් පන්ති... ජාතිය බේරගද්දිИдите и изучайте религии, классы, ... нацию Багдадиතිරිසණ්නු වෙලා මොළයක් නැති, කැඩුණු - හදවතේ හතරහන්දිМозг Терезен не сломан, разбитое сердце трендаවිෂාදය විශාල පට්ටමක් ද? එහෙනම් දැනගනින් දැන් මං විශාරදПомещенный в большое පට්ටමක් это? Итак, нужно знать, теперь я волшебникඋදේ - රෑ - දවල් මනෝ ගහන් ඔහෙ කැරකෙන මට මොන විරාමද?Утром - и вечером - днем и психологией, бей и верти меня, что тебя ломает?සමහරු කිව්වා මට වැඳපන් කෝවිල්, පල්ලි, පන්සල්, විහාර දНекоторые люди сказали мне, что я был в храме, церковь, храм, храм - это еще и то, чтоකොහෙ නිවන්න ද පිරිත් පැන් ඉහලා මගේ ඔළුවෙ ගින්න මොන විකාර ද?Где потушить вам всем рюкзак - это главное - моя голова в огне, что за чушь это?විසිරුණු හීන - වදන් වලින් ගීත, වර්ණ කළා මම අරගෙන පැස්ටල්Разрозненные мечты - слова песни, цвет, я написала пастельюසරළ නම් නෑ, විරල ම යි ඈහ්!. මොළේ ඇතුළේ වැඩකරනවා "පැස්කල්"Буквально, если ты не понимаешь, то в то же время редко, Йи Ху!. Мозг в работе, "Паскаль"පැරදිලා මම ජීවිත තරඟේ, නැවතිලා අවකාශෙක නැතිවෙලා addressПотерянный, я - жизнь расы, и остался в космосе, никогда не теряя адреса.මුළු ලෝකෙම බර මගේ කර උඩ වගේ මට හිතෙනවා මම තමයි "ඇට්ලස්!"... හහ්!Весь мир давит на мой макияж, Я чувствую себя тем самым "Атласом"... Ха-ха!මගේ මනස බැඩ්මින්ටන් මලක් වගේ. රැකට් දෙකෙන් දෙපැත්ත ට හැප්පී හැප්පීНа мой взгляд, бадминтон, похожий на цветок. Подождите, из двух по бокам от топ-хита попала в плей-офф.වැදි වැදී මාරු වෙන - පැති මාරු වෙන - වැටී වාරු වෙන හැටි මං දනීПереключение сторон, кто победит, кто проиграет, Откуда я узнаюවෙන භාෂාවක ෆිල්ම් එකක් මේක බොලාට තේරෙන subtitle නැතිИспользовать язык в фильме - это болт, понять, что в субтитрах нетමගේ ඔළුව කියන්නේ කිරි හට්ටියක්, මම ම කනවා ඒක දාගෙන පැණීВ моей голове, скажем, горшочек с молоком, с моими собственными ушами на нем мед,

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

60i

2020 · сингл

Похожие исполнители

Heva

Исполнитель

DKM

Исполнитель