Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
පමාවෙලා වුණත් එනවා වසන්තයПоздняя весна или ее не будет вовсеඇස් ඇරගෙන බලපන් අනන්තයОткрывающий глаза, попробуй до бесконечностиරඟ මඬලේ මේ අවසන් අංගයРазмытые дни недели - это конец стихииඈතින් ඇහෙනවා මට "පවන" ප්රසංගයЯ слышу себя дальше, шоу "Шепот" - этоකඳුළු වැටෙනකොට වෙලා හිරිකඩСлезы текут, потому что здесь, наверхуපාරාදීසයේ මුවදොර පිණි මතРай на прекрасном лице наඅඟුරකින් ලියන් වදනක් පරිනතУголь от написания слова зрелымපලක්කට්ටුව කියවන පාඨක පිරිසටПлекотус читает, Группа читателейඅත් උස්සන්න හෝරාව - කණ් පුපුරන්න ඝෝෂාවПоднимите руки к башенным часам вспышки, к шумуපුරවැසියන් ගෙ ඕරාව - ඇහැරිලා උන්Жители дома - просыпайтесь, они, они...නිදන් හිටි කෝමාව...!Кровать в углу репетиции ...!සංස්කෘතියත් අමුඩ රෙද්දක්,Культура и дерьмо,කෙළෝගද්දී විලි වහන් කටමැත-දිව මැද්දත්Перезаряженный Уильям выключен, и кот-язычок в серединеබෙදුනා ඇති නේද තියාන පැත්තක්, උලතිබ්බා නෙළුම් කුළුණේ ලක්Бетти была прямо там, сбоку, мультибар, Башня Лотоса, на латыниමෑණියන්ගේ පස්සත්Мать твою за задницуවඳ බෙහෙත් නෙවෙයි creativity මරලයිСтерильные лекарства - это не творчество, и они тоже убивают.උන් නිළීන කළේ අපේ ජානОни будут у актрисы в наших генах.උන්ගෙ මළපහේ කැටයම් දාන,Из них мужские, с замочком с гравировкой.,මල් ගවුමත් අවධාන ගණිකාවක් තාමПлатье в цветочек, привлекающее внимание проститутки.තිබ්බා ලේ මස් ඇස්වටය උස ට ඒ trauma වලින් lock වුණා දොර පල්ලියෙත්Могли бы вы из плоти и крови попасться на глаза с высоты, от травмы, полученной от замка, и снова нащупать дверь церквиකලා කීර්ති අභිමානය බඩ වෙද්දි, කවර් කරන් කලාව කෑවා කටු බැල්ලියෙක්Искусство, репутация гордости желудка, автор, обложка, съел трамплинную суку."සලාංහන්තේ" මැරිලා ද අද වෙද්දි කඩේ ගිහිල්ලා ම දාගෙන බහුශ්රැත caption"Slate" мертв сегодня, когда магазин сделал то же самое на Bhorat yourවස්කවි බැරි නම් කම් නෑ "ගඟ දිගේ"ОБСЕ, если вы не можете или не хотите "следовать за рекой"ඇවිත් සවුදමක්වත් කියපන්කෝ ජැක්සන්Здесь сумет дал бы Джексонуහෘද සාක්ෂියේ අධිකරණයේ විත්ති කූඩුවට උන්ට නගින්න ම වේවිСовесть суда, подсудимый в клетке, они должны настроиться на одну волнуකළු පාස්කුවේ මළ මිනිස්සුත් උඹලා ට අද හුළඟෙන් හුස්ම දේවීЧерные корабли мертвых, люди, которых вы спрашиваете сегодня, ветер, дыхание волиකඳුළු නෙවෙයි ඒ ගලන්නේ ලේ රත්කරන් කම්මුල් තාමත් ඒ ඇස්වලින්Слезы текли не так, это кровь мужчин на щеках и такая же в глазахමැරිච්ච මිනිස්සු වැටෙන්න නොදී අල්ලගනියි උඹලා ව අද මතුවෙලා පස්වලින්Мертвецы падают, чтобы не прикасаться, обведи тебя сегодня взглядом, поза... прошлое тогоළංවෙද්දි ඡන්දයක්, ගුටි කෑවේ පිළිමයක් දේශපාලන සාක්ෂරතාවය nil නිසාЗагруженный для голосования, в такт поеданию политической грамотности кумира, нулевой из-заඅවුලවන්නේ කොහොමද අප්පච්චී අද හැම එකාගෙම දෙවිගොල්ලො හෙණ fit නිසාВ хаосе, Как отец сегодня, каждый из наших дьявольских гигантов, подходит должным образомරෙද්ද පල්ලෙන් උන්ගෙ ජාත්යාලේ බේරෙද්දිВорота адского плана обнаженыඒ රෙද්ද අස්සෙත් හිල් නිසාЭто трах через дыру из-заබුරන බල්ලන් ට thrill නොදී ඉඳන්,Собачий лай в Top thrill не прошел,උන්ගෙ දෙයියා මොකා වුණත්На них за то, что произошло вඅපේ එකා chill නිසාНаш парень хладнокровен, потому что вබඩගින්නට නළුවෙක් කාපන්,Жажда стать актером. это.,උස් අසුන්වල හිස් මොළවලින් අහපන්Кайф - это место, где находится голова и мозг вопроса оඋපන්දා ඉඳන් හීන මරන රටේ මටРожденный в "Из кошмара убивать в стране" и я.කියපන් ඇයි ගබ්සා තහනම්.?!Вот почему аборты запрещены.?!අමෝරන් දුක කීරි ගාන කිණිස්ස,Больше похоже на печальное бритье Кири, китайское,ගෙනාවත් කඳුළු හැඟීම් නැති canisterЕсть какие-нибудь слезы в смысле потерянной канистрыමුර දේවතා එළි පිරිස,Охранник выходит из группы,තිබ්බා ද වෙඩි රාජ්ය සේවය පිණිසТакже есть снимок государственной службы, посвященныйඋසිගන්නද්දී මිනිස්සු පස්සේ උන් NaziПодписанным мужчинам, а затем GE Naziබල්ලෝ uniform ඇඳි ත්රාඩයන්Торгующий крылом "Пес в униформе"නිවහල් ශුක්රාණුවකින් සැදි යුක්තානුවකින් උපන්නා නව ප්රාණයන්Получил сперму из путешествия, Великобритания, благодаря дню рождения, получил новую душуතුවක්කු බටවලට පණ නොමැති ඉඩОружие, масло, без этого не жизньදෙද්දි අමන පණ ඇති කෲරයන්И когда гребаная жизнь, жестокостьකළකිරීමෙයි, අධිෂ්ඨානයෙයි ශේෂය වියМеланхолия, решимость, как бы баланс, который должен быть.මේ විමුක්තිකාමී භ්රෑණයන්Это Вимукти, плод а.ඒ හැමදාම ඇවිදපු පාරේ අද ඇවිදින්නේ මං වෙනදට වඩා ගැම්මෙන්Сегодня это всегда прогулка летом по дороге, прогулка, которой я никогда не был, не более чем народная поговорка.රට ගැන, හෙට ගැන කතා කරන්නේ මං අද වෙනදට වඩා ඇම්මෙන්По всей стране, о завтрашнем дне, о том, что разговор со мной сегодня - это никогда не больше, чем досье вතියාගනිව් තොපෙ සල්ලි, මං තියාගන්නම් මගේ ආත්මයВот тебе, сукин сын, деньги, я собираюсь сохранить свою душуමේ සාපය ට ඕනා නිමාවක්, ඒකයිЭто проклято необходимостью закончить, вот почему.ඒකායන පරමාර්ථයЭто не было цельюඑකමුතුකම හයියයි, එපා වෙන කිසිදෙයක් මට එක අවියක්වත්Единство шаров, и у меня ничего нет, я - единственное оружие вබැස්සෙ නැති උන් පාරට අඩුගානේ ලියපල්ලා එක කවියක්වත්The deck не потеряли их на улицах, по крайней мере, в одном из стихотворений Лиллы А.චිත්ර බැරිවුණත් මොකද අවුල? ඇඳපල්ලා කුරුටු බලියක්වත්Искусство не может победить, в чем проблема? Все граффити будут меньше, чемසිංදු දන්නැත්තම් කෑ ගහපන්,Песня Donnette food fight,හඬගාපන් අදාල ම නෑ මොන සෘතියක්වත්Заботило его совсем не то , что Стивආහ්! මේක ගමන්ක් අසීරුВау! Этот удар жесткий!ඔව්!! කෙළින් කරගනින් කශේරුДа!! Прямо по позвоночникуහා!!! නොකා ඉන්න නම් කනේරුHa!!! Что там, если машиныUpdate නම් වෙන්න ම වෙයි මොළ නොමේරුОбновлять, если придется делать то же самое, будут мозги преждевременноජන පවුරක ගඩොලක් වෙයල්ලාНародные стены из кирпича необходимо иметьමර්ධනය ට පළිහක් වෙයල්ලාКонтроль со щита самиඑකාවන්ව එක හඬින් කියල්ලාВ унисон, в один голос говорят, их"යටත්වැසියෝ - "පුරවැසියෝ" වෙයල්ලා"Оттесен - "граждане" принять его на вас, ребятаවර්ජනයට කළු කොඩි අරන්,Нанесите удар по черному флагу захвата,අපි වාරු නොමැති උන්ගේ අත්වලින් අල්ලන්Мы полагаемся на отсутствие их в вашей руке при касанииBarrier වලත් ribbon ගැට ගහන්,Барьер ленты вот-вот достигнет целиමායිම් නොකර කුළී දඩ බල්ලන්Frontier не арендует Hound of theඋන් හැම සමූල ඝාතන කළ,Они все - бойня.අපේ හීනවල අයිතිය ඉල්ලන්Наша мечта заявить о себе.වරෙන් අපි යං - විරෝධය පාං,Давай, давай, вперед - демонстрация цвета.,දහසක් අත් මැදගිල්ල උස්සලා අහස ටТысячи ручных Магилл с неба из
Поcмотреть все песни артиста