Kishore Kumar Hits

Kushani Kavindya - Dakina Dakina текст песни

Исполнитель: Kushani Kavindya

альбом: Dakina Dakina

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

ඔය සිනා මා සිතේ, පෙම් හැඟුම් යා කලාТы улыбаешься в моем сердце, любовь ощущает движение искусстваමෘදු නුරා මාරුතේ, පාවුනා මත් වෙලාМягкая Нара в урагане, у парящего тебя естьඉඟි කලාදෝ හිතේ, මොනවදෝ හංගලාНамек на искусство, думающий о том, что спрятатьමිරිඟුවක් සේ නෙතේ, පැටලිලා ළං වෙලාМираж его глаз, и подсевший близкоඒ දකින, දකින, දකින සිහිනේ හිඳින්නේ ඔයාНо, смотри, смотри, смотри, мечта о том, чтобы сидеть здесь ради тебяඇස් කොනින් මා දිහා ඇයි බලන්නේ ඔයාВ моих глазах краем глаза взгляни на почему и посмотри, сможешь ли тыඒ දැනුනු, දැනුනු, දැනුනු හැඟුම විඳින්නේ මෙමාТак что почувствуй, почувствуй, почувствуй, почувствуй, почувствуй обложку, это былоදැන් ඉතින් පෙම්බරෝ මට කියන්නකෝ නුඹේද මාА пока, позволь мне сказать тебе, что яЯX, ඇඹලයෙක් මංИкс, Алек Л.පැණි මුට්ටියකට වැටුණСладость травки в one fellතව, තව මත් වෙලා ගිලෙයි දැංЧем больше, тем больше я погружался в "здесь и сейчас"ගොඩගත්තට ගොඩ නොඑනПрекрасное здание клубаලව් සන්නිපාතේ හැදිලාОбожаю sunnipath upමම බිව්වෙත් නෑУ меня никогда не былоඒත් වැදිලාЛобового столкновения с мертвецамиමට්ටු වෙන්නෙත් නෑУровень не меняетсяරෑක වැටුණු වලට දවාලේНочь переходит в деньආයෙම, ආයෙමත් ඔන්න බං පැනලාИ снова, и снова, на скамейке запасных и убегаюමම සීරුවෙන්Я готов кහිත ඇතුලෙන් නටන්නේ යකාДвигайся в танце в жопеදුර දිග නොබැලුව විහිලුවෙන්Расстояние - это длина взгляда комикса из theනුඹේ හිත රිදුණාද නගා, න-නගාИ твой разум причиняет тебе боль-танец голышом-голышомබොරු චාටු නෑЛожь, я польщен, нетමම නාහෙට නාහන එකාЯ натерпелся до чертиковඔයා එනවානං ඉතිං කාරි නෑТы с нетерпением ждешь приезда, так что не обманывайсяහඳ පානෙම යමුද නගා, න-නගාЛунные панели, давай разденем тебя, танцующую обнаженнойඒ දකින, දකින, දකින සිහිනේ හිඳින්නේ ඔයාНо, смотри, смотри, смотри, мечта о том, чтобы кто-то сидел здесь ради тебяඇස් කොනින් මා දිහා ඇයි බලන්නේ ඔයාВ глазах краешком глаза посмотри, почему и поймешь ли тыඒ දැනුනු, දැනුනු, දැනුනු හැඟුම විඳින්නේ මෙමාТак что почувствуй, почувствуй, почувствуй, почувствуй обложку, это былоදැන් ඉතින් පෙම්බරෝ මට කියන්නකෝ නුඹේද මාА пока, позволь мне сказать тебе, что яЯඔය සිනා මා සිතේ, පෙම් හැඟුම් යා කලාТы улыбаешься в моем сердце, любовь ощущает движение искусстваමෘදු නුරා මාරුතේ, පාවුනා මත් වෙලාМягкая Нара в урагане, у парящего тебя естьඉඟි කලාදෝ හිතේ, මොනවදෝ හංගලාНамек на искусство, думающий о том, что спрятатьමිරිඟුවක් සේ නෙතේ, පැටලිලා ළං වෙලාМираж его глаз, и подсевший близкоඒ දකින, දකින, දකින සිහිනේ හිඳින්නේ ඔයාНо, смотри, смотри, смотри, мечта о том, чтобы сидеть здесь ради тебяඇස් කොනින් මා දිහා ඇයි බලන්නේ ඔයාВ моих глазах краем глаза взгляни на почему и посмотри, сможешь ли тыඒ දැනුනු, දැනුනු, දැනුනු හැඟුම විඳින්නේ මෙමාТак что почувствуй, почувствуй, почувствуй, почувствуй, почувствуй обложку, это былоදැන් ඉතින් පෙම්බරෝ මට කියන්නකෝ නුඹේද මාА пока, позволь мне сказать тебе, что яඒ නුඹේ පෙමЭто твоя любовьදැන් නුඹේද මාТеперь ты - это я.ඒ නුඹේ පෙමЭто твоя любовь.ඒ නුඹේ පෙමЭто твоя любовь.දැන් නුඹේද මාТеперь ты - это я.ඒ නුඹේ පෙමЭто твоя любовь.

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Naada

Исполнитель

Dimi3

Исполнитель