Kishore Kumar Hits

Umaria - Hiru Mal текст песни

Исполнитель: Umaria

альбом: Hiru Mal - Single

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

හිරු මල් කිනිත්තක් දරාСолнце, цветы кинетическому медведюසිහිලැල් පියාපත් සලාЗазывала на крыльях молитвыසුළඟින් හොරෙන් මග අසාВетер в затылке меня слышитඑන්නම් සැනින් ඔබ සොයාвернусь, как только узнаешьමතකෙන් ඉඩක් ඉල්ලලාПомните, удовлетворяя просьбуතුරුලෙන් ලැගුම් ගෙන එදාТепло укрыты, приняли на дняхහසරැල් ලොවක් හිත මවාУлыбки в мирах разума-картинкаහෙට මා ඔයාගේ වෙනවාЗавтра я, Ты, долженහෙට මා ඔයාගේ වෙනවාЗавтра я, Ты должныසන් සනන නන සනන නනСолнце, Солнце Нан, Солнце Нанසනන නන සනන නන සනන නනСолнце Нан, Солнце Нан, Солнце Нан, Солнце Нанසනන නන සනන නන නනා නාSun Nan Sun, Nan, Nan naසුපෙම් භාවනාවක් වාගේВысшая медитация слеваමගේ දෙස බලාМой взглядකියා දෙන්න ඔබගේ සෙනෙහසСкажи, подари мне свою любовьකොතෙක් දැයි කියාКак, будь ли, скажиඅහංකාර මාගේ හිත දැන්Высокомерный, на мой взгляд, прямо сейчасඔබේ ළඟ තමාДля самого близкого тебе человекаනොදන්නවා වාගේ ඈතින්Не знаю, что ты ушел прочь,තවත් ඉන්නෙපාБольше внутреннегоහිතේ මැවුන ප්රේම කවියේПо его мнению, обретение этой любви - поэзия.හිඩැස් තැන් මකාРазрыв на месте удаленного.හිදින්නට හිතයි සුවසේПомощь Хидина рассеяла бы облака.තුරුල් වී සදාВ объятиях есть звук.රැයේ දුටුව හීන රහසේНочь пилы, кошмарный убийцаහැබෑ වී මෙදාЧестно говоря, быть такимපුරුද්දද්ද මේ දිවියේПривычка надеяться, что это карьера theමටත් නොහැගුනාЯ АноханаЯපහන් තරුකාවක් වාගේОставленный след от лампыහදේ පායලාПытаюсь осветить егоගිලන් පෙම් පැතුම් හිත පතුලේСердце моей любви с пожеланиями внизуකොහේටද වෙලාГде остановитьсяනෙතින් වැටුණු කදුලැල් ඔබගේТо, что попало от унылого к тебеඅතින් පිස දමාРуки вытирать, складыватьසිනාසෙන්න ආසයි හැම කල්Смейся, люби всех, покаඔබේ ලොව පුරාВаше путешествие по всему мируපහන් ටැබ වෙලා දිවි ගමනේThe lamp is in the tablet выжил в путешествии к theනවාතැන් සොයාПоиск жильяරැදෙන්නට හිතයි සෙවනේОстановиться в отеле удивительно, подумать только, что в тениසුසුම් හැර දමාВздыхаю, уходяඔබෙන් ලැබුණ ආදරේ නම්Ты получил любовьඅනන්තෙට එහාК сожалению, из-за переездаපුරුද්දද්ද මේ දිවියේПривычка надеяться, что это карьераමටත් නොහැගුනාЯ Аноханаහිරු මල් කිනිත්තක් දරාСолнце, цветы кинетическому медведюසිහිලැල් පියාපත් සලාЗазывала на крыльях молитвыසුළඟින් හොරෙන් මග අසාВетер в затылке моего слухаඑන්නම් සැනින් ඔබ සොයාвернусь, как только узнаешь,මතකෙන් ඉඩක් ඉල්ලලාЗапомни, разрешив запросතුරුලෙන් ලැගුම් ගෙන එදාТепло укрыты, приняли на дняхහසරැල් ලොවක් හිත මවාУлыбки в мирах разума-картинкаහෙට මා ඔයාගේ වෙනවාЗавтра я, Ты, долженහෙට මා ඔයාගේ වෙනවාЗавтра я, Ты, должен

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Gayya

Исполнитель

Dimi3

Исполнитель