Senaka Batagoda - Api Sanasille текст песни
Исполнитель:
Senaka Batagoda
альбом: Api Sanasille
උකුලේ ළමැදේ උණුසුම ලැබු ඒකාලේ
නැලවිලි ගීවල තාලෙන් නැලවුණු තාලේ
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
තාමත් එහෙමයි මට අමතක නෑ
යං යං යං යං
අපි නැළවිල්ලේ
යං යං යං යං
යං යං යං යං
අපි සැනසිල්ලේ
යං යං යං යං
දුවපැන ඇවිදලා සෙල්ලම් කළ ඒ කාලේ
ඇළදොල ගංගා වැව්වල පීනපු තාලේ
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
තාමත් එහෙමයි මට අමතක නෑ
යං යං යං යං
අපි සැනසිල්ලේ
යං යං යං යං
යං යං යං යං
අපි නැළවිල්ලේ
යං යං යං යං
අකුරු කියන්නට ගුරු ගෙදරට ගිය කාලේ
රංචු ගැහිලා කවි සිංදු කියපු ඒ කාලේ
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
තාමත් එහෙමයි මට අමතක නෑ
යං යං යං යං
අපි සැනසිල්ලේ
යං යං යං යං
යං යං යං යං
අපි නැළවිල්ලේ
යං යං යං යං
තාමත් යං යං යං යං එහෙමයි
අපි සැනසිල්ලේ
යං යං යං යං
තාමත් යං යං යං යං එහෙමයි
අපි නැළවිල්ලේ
යං යං යං යං
යං යං යං යං
අපි සැනසිල්ලේ
යං යං යං යං
තාමත් එහෙමයි
යං යං යං යං
අපි සැනසිල්ලේ
යං යං යං යං
තාමත් එහෙමයි
යං යං යං යං
අපි සැනසිල්ලේ
යං යං යං යං
යං යං යං යං
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя