Kishore Kumar Hits

The Gypsies - Koththamalli (Reprise) текст песни

Исполнитель: The Gypsies

альбом: Koththamalli

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

අනං මනං බෙහෙත් වලට ඇයි ගෙවන්නේ සල්ලි (ලොකු සල්ලි)О, ну для чего нужны лекарства и почему они платят вам деньги (большие деньги)ඕන ලෙඩක් හොඳ වෙනවා බොන්න කොත්තමල්ලී (කොත්තමල්ලී)Хотите заболеть, хорошо провести время, выпить, увидеть кориандр (coriander)රුමේනියාවෙළු තියෙන්නේ හොඳම කොත්තමල්ලීВ Румынии самый лучший кориандр.ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී (ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී)Ланка и принеси его нашему брату Амалу (страна и принеси его нашему Амалу, младшему брату)බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩිНе хотите ли выпить, мы кориандр, почему, виски, бренди,බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩිНе хотите ли выпить, мы кориандр, почему, виски, бренди,බොන්න නංගි මල්ලි, සැවොම කොත්තමල්ලීВыпьем за сестру, за брата, все вместе за кориандрඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලීВы больны, чтобы страдать, чтобы сделать вам одолжение, сделайте кориандрඅපේ පුංචිකාලේНаша поничалаපොඩි උණක් හැදුන වේලේМаленькие бамбуковые ложечки идеально подходят для приготовленияමට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේНапоминает мне о мамином свободном времени от коттеллиඅපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙතМы пробовали, все болели за мою маму, которая является единственным лекарствомකොත්තමල්ලීКориандрතරුණ වෙන්න සමහර අය විටමින් පෙති බොතී (විටමින් බොතී)У молодежи, у некоторых людей есть бутылочки с витаминными таблетками (vitamin bottles)එක්සසයිස් කරලා කරලා සමහරුන්ට හතී (අනේ හතී)Вы употребляли что-то из семи (о-о-семь)ඔය අරවා මේවා මොකුත් නොකර කොල්ලා වගේ ඉන්නේВы, что это не подойдет, парням вроде негоමම තාමත් උදේ හවා කොත්තමල්ලී බොන්නේЯ все еще с утра, ищу напиток с кориандром(පනහා පැනලා උනත් එයා ෆිට් එකේම ඉන්නේ)(Перед тем, как бежать, неважно, какой он подходящий)බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩිНе хотите ли чего-нибудь выпить, мы с кориандром, ну, виски, бренди,බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩිНе хотите ли чего-нибудь выпить, у нас кориандр, ну, виски, бренди,බොන්න නංගි මල්ලි, සැවොම කොත්තමල්ලීВыпейте сестре, брату, всем вместе кориандрඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලීВы больны, страдаете, чтобы сделать вам одолжение, сделайте кориандрඅපේ පුංචිකාලේ පොඩි උණක් හැදුන වේලේНаши маленькие бамбуковые ложечки поничала идеально подходят дляමට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේНапоминает мне о мамином свободном времени от коттеллиඅපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙතМы пробовали, все болели за мою маму, которая является единственным лекарством(මොනවද මල්ලි)(Какой у тебя брат)කොත්තමල්ලීКориандрබොන්න නංගි මල්ලි, සැවොම කොත්තමල්ලීВыпейте за сестру, за брата, за всех вместе кориандрඅනේ ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලීО, заболеть, погрустить, тебе придется прибегнуть к помощи кориандраඅපේ පුංචිකාලේ පොඩි උණක් හැදුන වේලේНаши маленькие бамбуковые ложечки поничала а идеально подходят для приготовленияමට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේНапоминает мне о мамином свободном времяпрепровождении в коттеллиඅපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙතМы пытались, мы все болели за мою маму, которая является единственным лекарствомබොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩිНе хотите ли чего-нибудь выпить, у нас кориандр, ну, виски, бренди,ඕන නෑ සෝඩා, සැන්ඩි කොත්තමල්ලීУ нас нет пищевой соды, Сэнди, кориандраඅයිස් කැට එපා මල්ලි, උණු උණු වෙම බොන්න මල්ලිКубики льда - не братья, пить нужно свежим, брат.බිව්වට කොත්තමල්ලී ඩෝප් වෙන්නේ නෑනේ මල්ලිДолжно быть , доза кориандра не подходит братьямඅපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙතМы пробовали, все болели за мою маму, которая является единственным лекарствомකොත්තමල්ලීКориандрමතට තිතВ точку

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Charo

Исполнитель