Funky Dirt - Rubiri Papa текст песни
Исполнитель:
Funky Dirt
альбом: Rubiri Papa
කලබල සින්යො සිමයියා...
මන ගයනා කපිරිඤ්ඤා
යකදුරා පරදා
යකින්නි මහදේ යකා නටන්නා
කෙල්ල මට කැව්වේ පිපිඤ්ඤා
කට ඇගේ සද්දෙ රතිඤ්ඤා
ලොතරයි ඇදුනා වගේ දැනුනා
මට දැක්කම සුමනා
වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ
වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ
මගේ ඉරුණු පිජාමේ සෙල්ලම් නිසා එළිවෙන ජාමේ
කෙල්ලෙ දෙදරන්න පරාලේ ගර්ජන උඹේ යටිගිරියෙන්
මේ ජරමර අස්සේ කවුද යකෝ දොරට ගහන්නේ
හිතේ වම් පැත්ත කහන්නේ පෙම මෝරලාද මැනිකේ
යකදුරාට හෙනහුරාට හිටි ආතුර මැණිකේ
ඇඟ පුරාම හූරලාම නුබ අයිතිය ලිව්වෙ
සරන සසර පරන පෙමද පෙමක සරනේ කැවෙන ඇමද
නුබගෙ ළමැද මැද පිරිමැද – රලු මා හස්ත සංචාරෙක...
කෙසෙ මම ප්රේමේ දෙසඤ්ඤා
අඩියක් උඩින්ම යනවා
පොලොවෙ පය ගහලා
+ඉන්න කෙල්ලො ගියේ දේවි බාලිකා
ඈ ගෙම්බර පානා
එතරම් සුන්දර නෝනා
බහ දෙනවානම්
ඉවසන්නම් නුබෙ ශෝභන ලීලා
වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ
වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ
වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ
වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя