Kishore Kumar Hits

La Signore - Dum Dum текст песни

Исполнитель: La Signore

альбом: Dum Dum

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

සාදු දාලා සිරගත මා මුදාලාГрустно покидать тюрьму, спаси меня, пожалуйстаහදවත දැන් පුදාලා ඔබ හින්දාСердце сейчас, и отдай дань уважения тебе из-за тебяඩම් ඩම්Дум-Думබැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලාБанк, оставляющий сердце в интересах требовательныхඔබ නැටු නැටුම හන්දා හිත රිදුනාТы танцуешь танец Хана, звук был резким.ඩම් ඩම්Дум-Думඑන්න කිව්වා ඇවිල්ලා ඉන්නකො කියාСказал ему прийти сюда, просто сказатьයන්න හැදුවා එතකොට අල්ල ගත්තා මාСходи на съемочную площадку и поймал меняමෙන්න දුන්නා සතයක් ඉතිරි නොකර මාВот, отдал ему копейку, остальное не мнеචෙන්න කියලා කිසිවක් ඉතුරු නෑ තියාЧен говорит, что ни у кого из остальных ничего нетසාදු දාලා සිරගත මා මුදාලාГрустно покидать тюрьму, спасите меня, пожалуйстаහදවත දැන් පුදාලා ඔබ හින්දාСердце бьется сейчас, и отдаю дань уважения тебе, потому что благодаря тебеඩම් ඩම්Дум-Думනෑවෙනා තරම් කළුලැලි මා ලඟින් නියාСходил в душ, так как Клули у меня скоро семестрපෑහෙනා සිතින් අපි මැවූ හීන පාවෙනාУ него было сердце, мы воплотили мечту, дрифт был такимලංවෙලා ඉන්න බෑ ආයෙ ලොකයා නිසාПодобраться поближе и не могу дождаться, чтобы снова отправиться в мир благодаряකාටවත් නෑ සිනා හඬක ගීතයක් ගයාНикто, ни улыбки, ни голоса, ни песни, пойආදරෙන්Влюбляйсяසාදු දාලා සිරගත මා මුදාලාГрустно покидать тюрьму, спаси меня, пожалуйстаහදවත දැන් පුදාලා ඔබ හින්දාСердце сейчас, и отдай дань уважения тебе, потому что благодаря тебеඩම් ඩම්Дум-Думබැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලාБанк, оставляющий сердце в центре внимания требовательных людейඔබ නැටු නැටුම හන්දා හිත රිදුනාТы танцуешь танец Хана, звук был резким.ඩම් ඩම්Дум-Думසුන් වෙනා තරම් සිතූවිලි පීදෙනා තරම්Так что придется подумать, так как изучение сайта было чересчур затратным.ඇල්ලෙනා අතත් පිරිමැද ආයෙ ගත් නිසාСнова попал в руки Прайма и забрал soරන් කියා දුන්නේ මේ හදද ආයෙ නම් එපාРед, скажем, который снова дал ход, этого не хочет.මං නිසා උන්නෙ ඉවසාන හීනෙනුත් එපාЯ смирился с тем, что это все еще не такඔබව දැන්Тебе сейчасසාදු දාලා සිරගත මා මුදාලාГрустно покидать тюрьму, спаси меня, пожалуйстаහදවත දැන් පුදාලා ඔබ හින්දාСердце сейчас, и отдай дань уважения тебе, потому что из-за тебяඩම් ඩම්Дум-Думබැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලාБанк, оставляющий сердце в интересах требовательныхඔබ නැටු නැටුම හන්දා හිත රිදුනාТы танцуешь танец Хана, звук был суровым.ඩම් ඩම්Дум-Думඑන්න කිව්වා ඇවිල්ලා ඉන්නකො කියාСказал ему прийти сюда, просто чтобы сказатьයන්න හැදුවා එතකොට අල්ල ගත්තා මාПошел на подставу и достал меняමෙන්න දුන්නා සතයක් ඉතිරි නොකර මාВот, дал ему пенни, остальное не мнеවෙන්න කියලා කිසිවක් ඉතුරු නෑ තියාЕсли ни у кого из остальных нет, тоසාදු දාලා සිරගත මා මුදාලාГрустно покидать тюрьму, спасите меня, пожалуйстаහදවත දැන් පුදාලා ඔබ හින්දාСердце сейчас, и отдаю дань уважения тебе, потому что благодаря тебеඩම් ඩම්Дум-Дум

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Gold

2021 · альбом

Похожие исполнители

Iraj

Исполнитель