Kishore Kumar Hits

Dinesh Gamage - Thamarasa текст песни

Исполнитель: Dinesh Gamage

альбом: Thamarasa

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

සිහිනේ පායාවී රෑМечта о сиянии в ночиඅඳුරේ තනිවෙන්නේ නෑВ темноте одна не будуසොඳුරේ අත්වැල් බැඳන්Красивая рука связана сදුර ඈතට ඉගිල යන්Далеко от деревни, чтобы отправиться вආදරයේ සීමා සොයාЛюбовь на грани открытияකුළුදුල් මනමාලකම්Кулутус, сынවිඳිමින් හරි ආදරෙන්Будучи очень влюбленнымසඟවා සෝ සුසුමන් පවාСпрятанный в соусе, вздыхаю, дажеතමරසා, තමරසාТамара, Тамараආදරෙන් ඔබ හිනැහුනාНе влюблен в тебя, Хайнаньසීරුවෙන් දෑස වසාБдительные глаза закрытыතුරුලු වී ඔබ හිනැහුනාОбнимаю тебя, Хайнаньසිහිනේ කියා දෙන්නВо сне знай, что делатьලංවී හිදින්නම්ද මාСпрячь меня крупным планомසංසාරයේ ගීයПесни Эда о Лунеමුමුනන්න ලං වෙන්න මා හාчтобы приблизиться ко мнеමල් යහනා අතුරන්නම්Цветочная клумба, которая накрывает тебя.එහි සතපා සනසන්නම්Там, заверяю тебя.මා ආදරෙන්, ආදරෙන්Я влюбляюсь, влюбляюсь.කඳුලේ ඔබ ඕනෑ නෑСлезы, и ты хочешь неතනි නෑ ලඟ ඉද්දී ඈСингл вышел не сразуසොඳුරේ අත්වැල් බැඳන්Красивая рука, связанная сතව ඈතට ඉගිල යන්Более отдаленная деревня, в которую нужно отправитьсяආදරයේ සීමා සොයාЛюбовь на краю открытийකුළුදුල් මනමාලකම්Кулутус, сынවිඳිමින් හරි ආදරෙන්Будучи очень влюбленным,සඟවා සෝ සුසුමන් පවාСпрятанный в соусе, вздох, дажеතමරසා, තමරසාТамара, Тамараආදරෙන් ඔබ හිනැහුනාНе влюблен в тебя, Хайнаньසීරුවෙන් දෑස වසාБдительные глаза закрытыතුරුලු වී ඔබ හිනැහුනාОбнимаю тебя, Хайнаньතමරසා, තමරසාТамара, Тамараආදරෙන් ඔබ හිනැහුනාНе влюблен в тебя, Хайнаньසීරුවෙන් දෑස වසාБдительные глаза закрытыතුරුලු වී ඔබ හිනැහුනාОбнимаю тебя, Хайнань

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители