Kishore Kumar Hits

Iraj - A Kale текст песни

Исполнитель: Iraj

альбом: Iraj

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

ආයුබෝවන් සුබ උදෑසනක් සැමටමПривет и доброе утро всем!ස්තුතියි දෙවියනි ලැබුනේ නැතත් මට හැමදේමБлагодарю тебя, Господи, просто не для меня, за все.ජීවිතේ සාදයක්නම් කවුද මැව්වේ තැබෑරුමЖизнь вечеринки, которая присутствовала в таверне.මේක මගේ කතාව අද තමයි සැමරුමЭто моя история, это празднованиеකාලේ මට කියලා දුන්නු දේවල් වටි මසුරන්Пришло время сказать ему, чего он действительно стоит.මම පරන ඉස්කෝලේ කෝ දැන් ඒ මිතුරන්Я человек старой школы, и это все, друзья.කොළඹ නගරේ ඕන දෙයක් අදටත් නෑනේ සතුරන්Коломбо-Сити - это то, что сегодня не является врагомකැපවීම ලිව්වේ නැකත යන්න කිරි උතුරන්Посвящается написанию реляции о том, является ли молоко на севереපටන් ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයිНачинаю тяжелый день, это прекрасноපාරේ යද්දි ගන්නවා මගේ පින්තූරෙයි අත්සනයිВ дороге собираюсь сфотографироваться, такова подпись, чтоඋඩ ගියේ නෑ මම තාමත් ඉන්නේ පොළොවේТоп не очень получается, я все еще здесь, на Земле,නිහතමානි වෙයන් ඉපදුනත් රජ මැදුරේСкромная потребность родиться, даже несмотря на то, что Дом правительстваඒ කාලයේ ඒ කාලයේ තනිව වීදියේВ то время, в то время человек с улицыඒ කාලයේ ඒ කාලයේ වින්ද දුක දැනේВ то время, и это время на взлете, грустно чувствовал себяඒ කාලයේ ඒ කාලයේ ලීව ගීතයේВ то время, в то время писал песни вඒ කාලයේ ඒ කාලයේ සතුට මට දැනේВ то время, в то время, какое счастье я испытываюනවත්තපු තැනින් පටන් ගන්නම් කතාවПрипаркованный на месте в начале историиආවා ආයෙත් ඉරාජ් එක්ක මේක දෙවනි වතාවВернулся, чтобы разозлиться на тебя, это уже второй разපොඩි කාලේ ඉඳන් තිබ්බ එකම ආසාවС тех пор, как он был маленьким, у него было только одно желаниеහරිම දේ හරිම විදියට හරිම වෙලාවДелать правильные вещи правильным способом в нужное времяහඳ බැසගියත් ඉර පායලා එළිය දුන්නාЛуна, и заходит, солнце вышло, и далоදෙයක් නැති උනත් තව දෙයක් මට දෙයියෝ දුන්නාНет ничего, нет, есть еще одна вещь для меня, ради Бога, и далоමම සැලුන්නෑ මම වැටුන්නෑ මං ආයෙත් දින්නාЯ сауна, я Оватонна, я даже позволю тебеලංකාව මට සැපයි කොළඹ තමයි ඉන්න ඕනාЛанка, и я обеспечение Коломбо, необходимостьහැමදාම ජීවිතේ සැප නෑනේ රැඳෙන්නේПовседневная комфортная жизнь, не оставайся здесьතාත්තා එදා ඇන්න ටොක්ක තාමත් තරු පෙනෙන්නේПапа, в тот день все забрало, ты по-прежнему выглядишь звездойසල්ලි නෙමෙයි හැමදේම මනුස්සකමයි වටින්නේДеньги - это еще не все, главное - человечность.තේරුම්ගත්තා මම ඇත්ත කවදාහරි දිනන්නේОсознал, что я, на самом деле, рано или поздно не будуඒ කාලයේ ඒ කාලයේ තනිව වීදියේВ то время, в то время человек с улицыඒ කාලයේ ඒ කාලයේ වින්ද දුක දැනේВ то время, и это время на взлете, грустно чувствовал себяඒ කාලයේ ඒ කාලයේ ලීව ගීතයේВ то время, в то время писал песни вඒ කාලයේ ඒ කාලයේ සතුට මට දැනේВ то время, в то время, какое счастье я испытываюඅපි ආවේ ගේමක් දීලා යාළු මුඩුක්කුවෙන් එළියටМы пришли в игру "Человек из твоих друзей в гетто" из theඑදා කඩප්පුලි අද කොල්ලෝ වස අහසටЭтот копполи сегодня, мальчик - яд в воздухеමතකද වැලිකඩ මතකද පොලිසියПомни, валидный, ты помнишь полициюඅලුත් මූණු ගොඩයි අද 44 කල්ලියНовые лица Годи сегодня, в 44 нарядах вනවතින්නේ නෑනේ මේක හෙළ රැප් සාදේПодожди, разве это не помешало рэп-вечеринке вසෙට් වෙමු ආයෙත් අපි ඊළඟ සමාජේНа съемках "Давай снова будем собой в следующем обществе", вමම ඉන්නේ සැපේ යාළු එපා බොරු වාදේЯ должен остаться в космосе, теория "Друзья не лгут"රජවරු දෙවිවරු ඉලුමනාදේКороль богов озаряетඅවසාන පිටුව ලියන්නම් රන් අකුරෙන්На последней странице дихотомии золотыми буквами написаноමනුසතා කියලා දුන්නේ කතාව ධර්මෙන්Должен сказать, там говорилось о доктринеසාමදානෙන් ඉමු ඈත්වෙලා අපි වෛරෙන්Мирового судьи Что ж, поехали, мы ненавидим бытьසුබ රාත්රියක් කියලා සමුගන්නම් සතුටෙන්Спокойной ночи, попрощайся со счастьем вඒ කාලේ ඒ කාලේ මට මතකයි හැමදේම අද වාගේПришло время, время, когда я смогу вспомнить все, что осталось от сегодняшнего дняඒ කාලේ ඒ කාලේ එන්නේ නැහැ ආයේ කවදාවත් ඒ කාලේПришло время, пришло время войти, Никогда больше не повторяться, пришло времяඒ කාලයේ ඒ කාලයේ තනිව වීදියේВ то время, в то время, человек с улицыඒ කාලයේ ඒ කාලයේ වින්ද දුක දැනේВ то время, а это время уже на взлете, грустно было чувствоватьඒ කාලයේ ඒ කාලයේ ලීව ගීතයේВ то время, в то время я писал песни в theඒ කාලයේ ඒ කාලයේ සතුට මට දැනේВ то время, в то время я чувствовал счастьеමට මතකයි හැමදේම අද වාගේ ඒ කාලේ ඒ කාලේКажется, я помню, что все сегодня почти такое же, как в то времяමට මතකයි හැමදේම අද වාගේ ඒ කාලේ ඒ කාලේКажется, я вспоминаю, что сегодня все происходит почти в то же время, что и в то время

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Daddy

Исполнитель