Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලාВ темноте, когда я держал в руке карточку с ценой, мне снилось, что я один.නිදි යහනෙ මම සිතමින් සිටි දේСплю на диване, где мне интересно, Кто и что.දැන් මට අමතක වීලාА теперь я забыл об этом.යන්ඩ හිතෙනවා reverse කරන් පස්සටПродолжай, почувствуй обратную сторону на спине.දැක්ක හීනෙ මම අස්සටВидя сон, в котором я был вපියවි ලෝකෙ එපාවිОбнаженном мире больных и усталыхමම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිලЯ один, они были во сне, я был поражен холодомමතෙන් මතෙන් මේ නිදිමතෙනං නෙමේНа-на, а также в любое время, неමගෙ හිත මතෙන්නේ ඇද මතනං නෙමේМои мысли заняты, они нарочно искажены, сейчас не тоහීන මතෙම පාවේ, මතින් මත යාවේПродолжай мечтать, плыть, показывать происходящееමත හඩනු පෙනේ, මතෙ හඩ නෑසෙ දැංНа крике будет, кажется, голос, как сейчасඅවදි කරන්න එපා කවුරැත්Просыпайся, никтоඉන්න දෙන්න මට මේ හීනෙන් එන්න බෑОтдай это мне, этого не должно было бытьඑලිය අවුල්ලූ ඒ අවුල් වූСвет в хаосе, он сказал, что это был беспорядокඇස් ඇර දකිනා පේනා දේОткрыв глаза, видишь, ты видишь, что ты естьදෑසට වේදනාව ගෙන දේГлаза на боль от того, что было отнятоඇස් ඇර ඉන්න වෙලේ මං යේГлаза, которые, возможно, останутся, когда я нахожусь под...වටෙ මත හොයාගෙන මං දිව්වෙ යේНа земле, обнаружив, что я бегу под...සතුටින් මගෙ වටේ මිතුරො සමගියෙන්Счастье - это мой круг друзей, единство вබෙදාවි සුවද දුම අතිනත සාදරෙන් හීන බෙදාගමිනේБетти была бы запахом дыма, которым ты положил начало обмену мечтами.ඒ සුවද දුම මතින් ලොවම හිනැහෙන්නේЭто запах дыма из мира хенехенеමොණරැ ඉගිලෙන්නේ ජීවිත පාවෙන්නේЕще больше улетают от жизни, паря в нейමුතු ඇට පැල වෙලා වෙලා පාරාදීසේЖемчужины, почему растение остается в раю наදෑසට පේනා දේ ආයේ ඕනේ නෑВидеть глазами - это то, чего не хотят видеть туроператорыමං ඉන්නෙ වේදීකාවේ බෙල්ලෙං එල්ලා නෑЯ в средствах массовой информации, Белл Эл нет.සර්පයො මා වට නෑЗмеи - это не я.හැබැ වෙන්න ආස දේවල් හිතිං දැකගන්නට මංЧестно говоря, чтобы меня любили, вещи отдаляются, замеченные, чтобы добраться до меня.හැබැහින් මත් වී නින්දට දිව්වා හාාාා...Хабен и я легли спать и устроили ААААА...අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලාВ темноте, когда я держал в руке карточку с ценой, мне снилось, что я один.නිදි යහනෙ මම සිතමින් සිටි දේСплю на диване, где мне интересно, Кто и что.දැන් මට අමතක වීලාА теперь я забыл об этом.යන්ඩ හිතෙනවා reverse කරන් පස්සටПродолжай, почувствуй обратную сторону на спине.දැක්ක හීනෙ මම අස්සටВижу сон, в котором я был вපියවි ලෝකෙ එපාවිОбнаженном мире больных и уставшихමම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිලЯ один, они были во сне, я был поражен холодом.
Поcмотреть все песни артиста