Kishore Kumar Hits

Ranga Weerasekara - Carnation текст песни

Исполнитель: Ranga Weerasekara

альбом: Carnation


සැලළිහිනියේ කානෙශන් පෙති අනෝරාවට පැරදිලා
අකීකරු හිත විසල් සුළගක ඈ ලගින් දැවටිලා
අපේ ආදර සන්චාරේ ඈද නැවතිලා
අපේ ආදර සන්චාරේ ඉතින් මා නැවතිලා
විහිදා පියාපත් යමි ඈ ගිය මාවතේ
නිම්නාදී ඇසේ ඒ ගීද නිස්සාරවී
සිහිනේ නුඹේ ඡායාවන්
සනසාවි මා ශෘන්ගාරි
සනසාවි මා ප්රෙමයෙන්
Music
නිශාවේ ආවර්ජනා
රහසේ කොදුරාවිනම්
පහසේ සිතුවම්
නුඹගේ මගේ දැවටෙනා
මගෙවීලා නවතින්න දැන්
සන්සාරයෙන් ආකාසේ
සන්සාර ආරන්යයේ.
සැලළිහිනියේ කානෙශන් පෙති.
ඉතින් මා නැවතිලා...

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

DKM

Исполнитель