Kishore Kumar Hits

MARIANS - Mage Nendamme текст песни

Исполнитель: MARIANS

альбом: Ahata Cool

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

අතේ සතේ නැතුව රස්තියාදු වෙද්දි මංРука, подмышка, не стоящий рядом со мнойගමේ කෙල්ලෝ බැලුවෙ නෝන්ඩියට වගේ බංВ деревне девушки искали мужчину такого типаඅතේ සතේ නැතුව රස්තියාදු වෙද්දි මංРука, подмышка, не стоящий рядом со мнойගමේ කෙල්ලෝ බැලුවෙ නෝන්ඩියට වගේ බංВ деревне девушки искали и такого мужчинуඅතට කරට දාලා ඉතාලියෙන් ආ ගමන්Рука была уехать из Италии в B, путешествовать,මගේ sweet boy, කියලා බදා ගත්තා බංМой милый мальчик узнал, обнял и занял скамейку запасныхමගේ නැන්දම්මේМоя тещаමං රජා වගේ එනකං දුව හංගපන් ඔහේЯ король, люблю убегать, чтобы спрятаться от тебяමගේ නැන්දම්මේМоя свекровьමං රජා වගේ එනකං දුව හංගපන් ඔහේЯ король, люблю убегать, чтобы спрятаться от тебяඉගෙන ගන්න නෙමෙයි සල්ලි හොයන්න යන්නේУчиться, а не зарабатывать деньги, чтобы идти дальшеදන්නවාද සනා සයන්ස් එකේ රිංගුවේТы знаешь, потому что наука о кольцеතරුණ කාලේ ආයෙත් නෑ එන්නෙ තාත්තෙСнова молодой человек, не приезжаю к тебе, папаඒකයි මං ඉතාලියට දැන් පැන ගත්තේВот почему я сейчас сбежал в Италиюරටට බරක් වෙලා ඉන්න එපා ලත වෙලාСтрана груза, чтобы остаться, не будучи уставшимඅනාගතේ ජොලියේ ඉන්න හිතා ගනිල්ලාБудущее смешное, я подумываю взять их с собой.රටට බරක් වෙලා ඉන්න එපා ලත වෙලාСтрана, в которой нужно оставаться, не уставаяඅනාගතේ ජොලියේ ඉන්න හිතා ගනිල්ලාБудущее смешных, я подумываю о том, чтобы взять их с собойදාලා වෙට්ටුවක් ඉතාලි රටට රිංගලාОставь позади трюки Италии, страны, где был ринг.හම්බ කෙරුවා කන්න බොන්න මේ ජොලි කොල්ලාНа деньги придется есть, пить и этому забавному малышуමගේ නැන්දම්මේМоя свекровьමං රජා වගේ එනකං දුව හංගපන් ඔහේЯ король, все равно что убегаю, чтобы спрятаться от тебяමගේ නැන්දම්මේМоя свекровьමං රජා වගේ එනකං දුව හංගපන් ඔහේЯ король, все равно что убегаю, чтобы спрятаться от тебяඉගෙන ගන්න නෙමෙයි සල්ලි හොයන්න යන්නේУчиться, а не зарабатывать деньги, чтобы идти дальшеදන්නවාද සනා සයන්ස් එකේ රිංගුවේТы знаешь, потому что наука на коне.තරුණ කාලේ ආයෙත් නෑ එන්නෙ තාත්තෙМолодой человек, снова не приходи к тебе, папа.ඒකයි මං ඉතාලියට දැන් පැන ගත්තේВот почему я в Италию сейчас сбежал.මගේ නැන්දම්මේМоя свекровьමං රජා වගේ එනකං දුව හංගපන් ඔහේЯ король, все равно что убегаю, чтобы спрятаться от тебяමගේ නැන්දම්මේМоя свекровьමං රජා වගේ එනකං දුව හංගපන් ඔහේЯ король, все равно что убегаю, чтобы спрятаться от тебяමගේ නැන්දම්මේМоя свекровьමං රජා වගේ එනකං දුව හංගපන් ඔහේЯ король, как будто убегаю, чтобы спрятаться от тебя.

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

WAYO

Исполнитель