Kishore Kumar Hits

MARIANS - Andura Galayana - Live текст песни

Исполнитель: MARIANS

альбом: Marians Unplugged, Vol. 1 (Live)


අඳුර ගලා යන හෝරාවේ
සඳ වත පීදෙන මේ යාමේ
අඳුර ගලා යන හෝරාවේ
සඳ වත පීදෙන මේ යාමේ
මුව අග විකසිත
උනුසුම් හැඟුමන්
ඔබට කියන්නයි මා ආවේ
මා හද හැඟුමන්
ඔබට කියනවද
රහසින් කොඳුරාලා
ප්රේමයෙ ගී පද
සුළඟට මුසු කොට
ඉමු අපි හිනැහීලා
සුන්දර ඒ
සිහින ඔබේ
පුබුදමි සෙනෙහෙ වඩා
අඳුර ගලා යන හෝරාවේ
සඳ වත පීදෙන මේ යාමේ
මුව අග විකසිත
උනුසුම් හැඟුමන්
ඔබට කියන්නයි මා ආවේ
රන් වන් පාටින්
දිලිසෙන අහසට
යමු අපි පියඹාලා
ඔබ රුව දුටු ඒ
පින්බර සඳවත
යයි අර පාවීලා
ආදරයත් තරු වැල් වී
මුතු කැට වැහි වැහැලා
අඳුර ගලා යන හෝරාවේ
සඳ වත පීදෙන මේ යාමේ
අඳුර ගලා යන හෝරාවේ
සඳ වත පීදෙන මේ යාමේ
මුව අග විකසිත
උනුසුම් හැඟුමන්
ඔබට කියන්නයි මා ආවේ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

WAYO

Исполнитель