Kishore Kumar Hits

Annesley Malewana - Kiyanna Sulange текст песни

Исполнитель: Annesley Malewana

альбом: Ela Dola Piruna

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ?И скажи ветру, и тебе, и кому из кампуса прийти к тебе?සැරින් සැරේ හෙමින් ඇවිත්, හයියෙන් යන්නේЕще раз, сбавь скорость и поезжай быстрее поකියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ?И скажи ветру, и тебе, и кому из кампуса прийти к тебе?සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේЕще раз притормози, возвращайся и дальше идти труднееකොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ?Куда, как получилось и что побудило к этому?වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේХочу видеть тебя не там, откуда, ДавайЯහමන තාලයටද ගහේ අතු කොල නැටුවේ?Дующий, такой как дерево и ветви, на которых танцевали листья?අතරමගදි ඔබ එනවිට මොනවද දුටුවේКаким образом, когда вы приходите в себя, что вы видитеහමන තාලයටද ගහේ අතු කොල නැටුවේ?Ветер, такой как дерево и ветви, на которых танцевали листья?අතරමගදි ඔබ එනවිට මොනවද දුටුවේКаким образом, когда вы приходите в себя, что вы видитеගොපලු පුතෙක් ගියා උදේ ගවරැල දක්කාСын ковбоя, пошел завтракать, а потом отвез нас домой.මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කාРисовые поля в моих руках и я знаю, как их увидеть.Яසමගි වෙලා තැන තැන යනවාලු එක රැලේЕдинство было тем местом, где собирались огромные здесь, в Джунгляхකැලය මැදදි සත්තු දැක්කේ නැද්ද? මද නලේПосреди существ, которых даже не видели? Темно - бордовая трубкаසමගි වෙලා තැන තැන යනවාලු එක රැලේЕдинство было тем местом, где собирались огромные здесь, в джунгляхකැලය මැදදි සත්තු දැක්කේ නැද්ද? මද නලේПосреди существ, которых даже не видели? Бордовая трубкаකුරුලු මවක් නැති උනු පොඩි පැටවෙකු සෙව්වාПтица -мать, не стоит варить маленького теленка, чтобы найтиතුරුලු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වාМеня в объятия, что изо рта, дай ребенку, малышу без молокаЯබුදුන් ගේ සිරිපාය තියැයි ලොව පරසිද්දේСирипа Будды из it's World Prideසමන් ගිර වටේ සුළඟේ ඔබ ගියේ නැද්ද?Саманта рок, имея в виду the wind, и ты не пошла?බුදුන් ගේ සිරිපාය තියැයි ලොව පරසිද්දේСирипа Будды из it's World Prideසමන් ගිර වටේ සුළඟේ ඔබ ගියේ නැද්ද?Саманта Рок, со ссылкой на the wind, и ты не поехал?ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දාТы мужчина, что ты делаешь, я не знаюඅදත් උදෑසන මා සිරිපාදය වැන්දාЭтим утром я сидел с тобой в фургонеЯරටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්නСтрана, ожидающая последнюю из всех крутых акций, будет доставлена в theමටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්නThe eye- если вам нравится место, куда пойтиරටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්නСтрана, ожидающая последнюю из всех крутых акций, будет доставлена в theමටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්නThe eye- если вам нравится место, куда пойти

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители