Bathiya & Santhush - Lowama Nidiyana Re текст песни
Исполнитель:
Bathiya & Santhush
альбом: Sara Sihina
ලොවම නිදියන රෑ.
මහද ඇහැරෙනවා.
ඔබයි මගෙ හිත හාපුරා.
නිබඳ සසල කලේ.
හැඟුම් ඇහැරෙනදා.
සොඳුරු සුව දැනෙනා.
රැයක ඔය හිත ඈදුනේ.
සුපෙම් හීනෙන්දෝ.
හැඟුම් නාඹර වූ.
හිතට හීලෑ නෑ.
සුලඟ වාගේ හමා ඇවිදින් පෙම් හැඟුම් ඇවුලුවා.
තුරුණු ජීවිතයේ.
තනිය දැන් නික්මුණා.
හිතක වෑහෙන නැවුම් ගීතේ පද පෙලක් ඈදුනා.
ඒ පෙම් ගීතේ.
තනුව මේ පෙම් සිනා.
ලොවම නිදියන රෑ.
මහද ඇහැරෙනවා.
ඔබයි මගෙ හිත හාපුරා.
නිබඳ සසල කලේ.
හැඟුම් ඇහැරෙනදා.
(හැඟුම් ඇහැරෙනදා.)
සොඳුරු සුව දැනෙනා.
(සොඳුරු සුව දැනෙනා.)
රැයක ඔය හිත ඈදුනේ.
සුපෙම් හීනෙන්දෝ.
(හීනෙන්දෝ.හෝ.)
හැඟුම් නාඹර වූ.
හිතට හීලෑ නෑ.
සුලඟ වාගේ හමා ඇවිදින් පෙම් හැඟුම් ඇවුලුවා.
තුරුණු ජීවිතයේ.
තනිය දැන් නික්මුණා.
හිතක වෑහෙන නැවුම් ගීතේ පද පෙලක් ඈදුනා.
ඒ පෙම් ගීතේ.
තනුව මේ පෙම් සිනා.
ලොවම නිදියන රෑ.
මහද ඇහැරෙනවා.
ඔබයි මගෙ හිත හාපුරා.
නිබඳ සසල කලේ.
හැඟුම් ඇහැරෙනදා.
(හැඟුම් ඇහැරෙනදා.)
සොඳුරු සුව දැනෙනා.
(සොඳුරු සුව දැනෙනා.)
රැයක ඔය හිත ඈදුනේ.
(ඈඳුනේ...)
සුපෙම් හීනෙන්දෝ.
(සුපෙම් හීනෙන්දෝ.)
ලොවම නිදියන රෑ.
(ලොවම නිදියන රෑ.)
මහද ඇහැරෙනවා.
(මහද ඇහැරෙනවා.)
රැයක ඔය හිත ඈදුනේ.
සුපෙම් හීනෙන්දෝ...
(ආ...)
Edit_iam.pasindu96
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя