Kishore Kumar Hits

Bathiya & Santhush - Manusathkule - Hot Mix текст песни

Исполнитель: Bathiya & Santhush

альбом: Best of Bathiya & Santhush - Hit Singles


මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ
මන්ත්රම් බලා කියනා දෙව් බඹුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ
මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ
මන්ත්රම් බලා කියනා දෙව් බඹුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ
සහසක් කලින්ට පෙරුමන් පුරායා
තෙදමන් බලගන්ට පෙරමන් දරායා
එයින් උමතු වෙන්ට සිතම පිරේයා
නොයිවිත් ගන්ට නන්දන වරේයා
සහසක් කලින්ට පෙරුමන් පුරායා
තෙදමන් බලගන්ට පෙරමන් දරායා
එයින් උමතු වෙන්ට සිතම පිරේයා
නොයිවිත් ගන්ට නන්දන වරේයා
සහසක් කලින්ට පෙරුමන් පුරායා
තෙදමන් බලගන්ට පෙරමන් දරායා
එයින් උමතු වෙන්ට සිතම පිරේයා
නොයිවිත් ගන්ට නන්දන වරේයා
මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ
මන්ත්රම් බලා කියනා දෙව් බඹුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Life

2000 · альбом

Похожие исполнители

Iraj

Исполнитель