Kishore Kumar Hits

Sudeera Dilshan - Mathaka Wedanawan текст песни

Исполнитель: Sudeera Dilshan

альбом: Mathaka Wedanawan


සඳ නේන රෑ පුරා
මැවු හීන මාලිගා
හැබහින්ම වාගේ තාම පේනවා
නෙතු කෙවෙනි අග තියා
දුක හංගගත් සිනා
යලි නේන කාරණාව දන්නවා
මතක වේදනාවන්
සඟවලා මියෙන්නම්
නුඹ හා ගෙවු අතීතයෙන් මිදී
සුසුම් පා කරන්නම්
නුඹට මා දැනෙයි නම්
ඒ ලෝකයේදි මුණගැහෙයි අපි
හමුවී සෑමදා හිතේ
මුමුණා කීව ආදරේ
නෑසුණ වාර ජීවිතේ බොහෝ තියේ
හමුවී සෑමදා හිතේ
මුමුණා කීව ආදරේ
නෑසුණ වාර ජීවිතේ බොහෝ තියේ

මුණගැහුණ මගහැරුණු ස්නේහේ
හැමදාම මතකේ තියෙන්නේ
අත් හැරෙන අත්වලිනි ලෝකේ
ප්රේමයේ සෘතුව ලියන්නෙ
නොපැතු ලෙසේ දරාන අයිති තනිකම්
මේ හීනයේ මං පාළුවේ ඉන්නම්
හමුවී සෑමදා හිතේ
මුමුණා කීව ආදරේ
නෑසුණ වාර ජීවිතේ බොහෝ තියේ
හමුවී සෑමදා හිතේ
මුමුණා කීව ආදරේ
නෑසුණ වාර ජීවිතේ බොහෝ තියේ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители