Kishore Kumar Hits

Sudeera Dilshan - Ahenawada Gahena Hadawatha Mage - Remix текст песни

Исполнитель: Sudeera Dilshan

альбом: Ahenawada Gahena Hadawatha Mage (Remix)


හමන සුලඟක් කීවා
පුවත අපි වෙන්වෙනා
නුඹට නෑ තව සීමා
අපිට අපි දුර නිසා
හෙට තනිවී ආයෙම
ආ ගිය පාරෙම
ඇවිදන් යන්නම්
මන් තනියෙන්
කවුරුත් නැති රෑ
සඳ එලියෙන්
ම්ම්ම්
ඇහෙනවද ගැහෙන හදවත මගේ දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මඟ වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ
ඇහෙනවද ගැහෙන හදවත මගේ දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මඟ වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ
නුඹෙන් මා සෙව්ව ආදරේ
මගේ නොවේද
මට කියන්න
දුක නිවෙන්න හදවතේ
මා හා රැදෙන්න
දුරින් මේ භවේ
ඇහෙනවද ගැහෙන හදවත මගේ දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ
ඇහෙනවද ගැහෙන හදවත මගේ දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ
ඇහෙනවද ගැහෙන හදවත මගේ දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители