Kishore Kumar Hits

Karunarathna Divulgane - May Numbe Premayada Supasan текст песни

Исполнитель: Karunarathna Divulgane

альбом: May Numbe Premayada Supasan


ඒ ගසද මල්වරා අවසන්
මේ පමාවට හේතු පවසන්
කී කලක් සිටියාද ඉවසන්
මේ නුඹේ ප්රේමයද සුපසන්
සෙවණ දි දී ගස උන්නා
ඉහමත මල් ගවසමිනි
ඒ මල් ඵලබර වූ දා
ආ ගැහැටින් හිත රිදුනි
නුඹ වෙනුවෙන් මා විඳි දුක්
ඒ වාගෙයි මට සිතුණි
කලද ගෙවී දිවි ගමනේ
අවසන නුඹ එනු දුටිමි
මා කොහි ගියේ දෝ සොයමින්
නුඹ හඬනා හඬ ඇසුණි
ගහ මුලමයි මා ඉන්නේ
ලොව කිසිවෙකු නෑ දන්නේ
ඒ ගසද මල්වරා අවසන්
මේ පමාවට හේතු පවසන්
කී කලක් සිටියාද ඉවසන්
මේ නුඹේ ප්රේමයද සුපසන්

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители