Kishore Kumar Hits

Sangeeth Wijesuriya - Sihine текст песни

Исполнитель: Sangeeth Wijesuriya

альбом: Best of Sangeeth Wijesuriya

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනාНочью мудрость массива, поток слез, Хайнаньතරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළාЗвезда Нара утром и всю ночь оставалась с лампой, что и сделала.මේ රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනාЭто ночь, поэтому массив, поток слез, Хайнаньතරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළාЗвезда Нара утром и всю ночь оставалась с лампой, что и сделала.මලින් පිරී වසන්තයේ උයන් කොනේ පෙමින් වෙලීЦветами полон весенний сад, в углу, можно было бы влюбитьсяතුඩින් තුඩේ මුවින් මුවේ හැගුම් බදුන් තෙත් කලේКончик на кончике рта переместит Гаагский долг по влажной камереරෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනාНочью мудрость массива, поток слез, Хайнаньතරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළාЗвезда Нара утром и всю ночь оставалась с лампой, что и сделала.හදවිල පිපි මල් සිබිමින් දගකල ඈ පෑ සිනාСердце холодного цветения цветов Сименс дель ди позирует и улыбаетсяමිහිරකි සුවයකි ඉදුරන් මනදොල මා මත් කළාВажно исцелить твердую мозговую оболочку моего мозга, и я это сделал.ආලේ යහනපුරා ඈ කැන්දාලා සිහින ගගේ මා නහවාලාСвидания гарантируют клятвы и мечту в реке, которую я имеюඇය දෝ සිහිනේОна воплотит мечту в жизньරෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනාНочью мудрость массива, поток слез, Хайнаньතරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළාЗвезда Нара утром и всю ночь оставалась с лампой, что и сделала.අසමින් විදි දුක් ප්රේමේ සුව දුක් ආශා ඇති කරාСпрашивая, как печаль любви, лекарство, грусть, желание обладатьගයමින් රාගමින් නලවා ආලය පෑවා රෑ පුරාИгры похоти теперь используются в части свиданий всю ночь напролетමන්දා කුන්ද සමන් පෙති අතුරාලා ඈ ලය මඩලේ සතපාලාЯ готовлю не для тебя, Саманта, ломтики, спреды, их приготовили ребята из d line.ඇය දෝ සිහිනේОна исполнит "Мечту дальше"රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනාНочью "мудрость массива", "поток слез", Хайнаньතරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළාЗвезда Нара утром встала и всю ночь оставалась с лампой, что и сделала.මේ රෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනාЭто ночь, поэтому массив, поток слез, Хайнаньතරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළාЗвезда Нара утром и всю ночь оставалась с лампой, что и сделала.මලින් පිරී වසන්තයේ උයන් කොනේ පෙමින් වෙලීЦветами полон весенний сад, в углу, можно было бы влюбитьсяතුඩින් තුඩේ මුවින් මුවේ හැගුම් බදුන් තෙත් කලේКончик на кончике рта переместит Гаагский долг по влажной камереරෑ පුරා නුවන් අරා ගැලූ කඳුළු හිනැහුනාНочью мудрость массива, поток слез, Хайнаньතරු නුරා උදම් වෙලා මුලූ රැයක් පහන් කළාЗвезда Нара утром и всю ночь оставалась с лампой, что и сделала.

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

WAYO

Исполнитель