Kishore Kumar Hits

Sangeeth Wijesuriya - Nandana Sihina текст песни

Исполнитель: Sangeeth Wijesuriya

альбом: Best of Sangeeth Wijesuriya

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

නන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලා මකරන්ද පියරු ගාලාМечтой реки любви было подарить сосуд Meranda за то, что она сложила его.චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා නැලවෙන්න මිහිර දීලාЧенг сказал, что осень похожа на свидания, и название моста рассмешило их. Радуга.කුංකුම සුවඳ උරා දිස්වෙන ලීලාВ аромате шафрана появляется экстракт Лилы.අංජන සිසිල නුරා ඇස්වල ගාලාАндзю - самая крутая Нара, быстро оглядывающаясяදෑතෙ බැඳී හාදු දිදීРуки, которые ты связала, поцелуй сделалලැමට වෙලී ඉඳලාЛес, который будет поражен отදෙතොලේ කොනක් සෙමින් හපලාГубы в уголке и медленно укусят тебяඔබ ආයෙත් ඇසක් කොනට කරලාТы даже посмотришь в уголке попробуй этоයන්තම් හොරෙන් මදෙස බලලාВсего лишь взлом, сделанныйමට ඩිංගක් සිනාසෙන්න ඕනාЯ просто говорю вам, что хочуනන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලාЭто мечта о реке любви давать, чтобы братьමකරන් ද පියරු ගාලාМеранда также в Перу позвонила вамචන්දන ඇල්ල වගේ ආල සිනා පාලාЧенг сказал, что the fall - это как встречаться и смеяться на мостуනැලවෙන්න මිහිර දීලාНазови их Rainbowනලවලා ගස්සලාИ они сделают этоමෙහෙ බලන්න හැරිලාПосмотри на меня, повернись иහිනැහිලා මට කියන්නПривет, скажи мнеආදරේද කියලාЯ люблю тебя, скажи этоමී පැණින් නාවාලාВопросы Хани, если ониසූකිරිත් ගාවාලාЮбки дляසිහිනයක් පෙන්නාලාВидеть сны о мертвыхආයෙමත් කොඳුරාලාСнова, позвоночник, ониආදරෙයි ආදරෙයිЛюбят, любят, любятකියන්නකෝ ලංවීලාПожалуйста, дотянисьදෙතොලේ කොනක් සෙමින් හපලාГубы в уголке и медленно прикусываю тебяඔබ ආයෙත් ඇසක් කොනට කරලාТы даже посмотришь в уголочек попробуй этоයන්තම් හොරෙන් මදෙස බලලාВсего лишь взлом, сделанныйමට ඩිංගක් සිනාසෙන්න ඕනාЯ просто говорю тебе, что хочуනන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලාЭто мечта о реке любви, о том, чтобы давать и братьමකරන්ද පියරු ගාලාМеранда за то, чтобы сложить ее.චන්දන ඇල්ල වගේ ආල සිනා පාලාЧенг сказал, что осень похожа на мост свиданий и смеха.නැලවෙන්න මිහිර දීලාНазови их Радугой.පියඹලා නියඟලාКак использовать засухуවද මලක්ද නෙලලාЦветок Франкенштейна, как извлечь из этого выгодуඅන්දලා බන් දලාНарядите этого человека грубоහැඩ බලන්න හිතිලාФорма часов, которую нужно иметьමීදුමත් ශෘංගාරයිThe mist все еще в своем цветеදේදුනුත් රන් පැහැයයිDayton redපාලුවත් නැති ගානයිТакже не смогආදරේ පෙර සේමයිПолюбить The before, а такжеආදරෙයි ආදරෙයිЛюблю, люблю, Люблюසිඹින්නකෝ ලංවීලාЦелую близко к губамදෙතොලේ කොනක් සෙමින් හපලාВ уголке губ и медленно прикусываю тебяඔබ ආයෙත් ඇසක් කොනට කරලාТы даже глазом в уголке попробуешьයන්තම් හොරෙන් මදෙස බලලාВсего лишь взлом, сделанныйමට ඩිංගක් සිනාසෙන්න ඕනාЯ просто говорю вам, что хочуනන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලාЭто мечта о реке любви, которая дает, чтобы братьමකරන්ද පියරු ගාලාМеранда за сложенноеචන්දන ඇල්ල වගේ ආල සිනා පාලාЧенг сказал, что осень похожа на мост свиданий и смехаනැලවෙන්න මිහිර දීලාНазвание to Rainbow themකුංකුම සුවඳ උරා දිස්වෙන ලීලාПоявляется ароматический экстракт шафрана Leelaඅංජන සිසිල නුරා ඇස්වල ගාලාАндзю - самая крутая Нара, глаза быстроදෑතෙ බැඳී හාදු දිදීРуки, которые ты связала, поцелуй сделалලැමට වෙලී ඉඳලාЛес, который будет поражен отදෙතොලේ කොනක් සෙමින් හපලාГубы в уголке и медленно укусят тебяඔබ ආයෙත් ඇසක් කොනට කරලාТы даже посмотришь в уголке попробуй этоයන්තම් හොරෙන් මදෙස බලලාВсего лишь взлом, сделанныйමට ඩිංගක් සිනාසෙන්න ඕනාЯ просто говорю вам, что хочу

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

WAYO

Исполнитель