Kishore Kumar Hits

Sangeeth Wijesuriya - Supun Sihine текст песни

Исполнитель: Sangeeth Wijesuriya

альбом: Best of Sangeeth Wijesuriya

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

සුපුන් සිහිනේ නිදන් පුතුනේПосле сна в Пунеදෙව් විමන් අතරේЧасовня между нимиපුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේГлаза сына за спокойное течениеපැතුම් මල් සුපිපේПоздравления цветы копииසේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනාШелк - это сгусток смеха, соединители son mode были такимиසුන් කරයි මා වේදනාСу заставляет меня оцепенетьසුපුන් සිහිනේ නිදන් පුතුනේВо сне сплю в Пунеදෙව් විමන් අතරේЧасовня между нимиපුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේГлаза сына для спокойного теченияපැතුම් මල් සුපිපේПоздравления цветы копииЯරන් විමන් දුටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේКрасный цвет в том, чтобы увидеть оба Дома, Патни, о которых ты мечтаешьනන් සැපින් පිරවීද නිදි දුව ඒ සිහින විමනේНэн Мэй, наполняя сон спящей дочери вම පුතු සිහිනේ අඳින දෙවිඳේТот же сын мечтает ничего не носитьමුළා නොකරන් මා පුතුන්Уходи без меня, сынනොමැත සුව නිදි යහන් පුතු හටЛекарства нет, спи в постели, сын седьмогоනොම මවනු මැන ඒ දසුන්Не то, что нужно измерять, а то, что вид наතරු වැල් ගොතා, සඳ කැන් මතින්Звезду, тянущуюся к луне, и торговлю черезසතපන්න පුතු හැකි නම්Сына, если сможешьසුපුන් සිහිනේ නිදන් පුතුනේВо сне, спящего в Пунеදෙව් විමන් අතරේЧасовня между нимиපුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේГлаза сына за спокойное течениеපැතුම් මල් සුපිපේПоздравления цветы копииЯදෙව් ලඳුන් පිරිවර අරන් වැඩියේද මවු සිහිනේДев удалил антураж, чтобы еще больше запечатлеть мать во снеමා පුතුන් දෝතින් අරන් නැලවීද ඈ ගීයෙන්Мой сын в том, что из Take name you away поет вඇගේ දෙ අතේ නිදන් පුතුනේЕе подержанной кровати в Пунеනොම සොයනු අවදිව මවුන්Не хотелось просыпаться в горахසුව නොමැත මා පහස ඇගෙ මෙන්Лекарство - это не я, что для нее все равно чтоරළු වුණේ උරතල බරින්Волны имели уральский весමා ලොව පහන් කළ රන් පුතුන්Мой земной шар, лампа стала красной, сын тогоඔබ රකිමි දිවි හිමියෙන්Если ты сохранишь эту карьеру, девственную плевуසුපුන් සිහිනේ නිදන් පුතුනේПосле сна в Пунеදෙව් විමන් අතරේЧасовня между нимиපුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේГлаза сына за спокойное течениеපැතුම් මල් සුපිපේПоздравления цветы копииසේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනාШелк - это сгусток смеха, соединители son mode были такимиසුන් කරයි මා වේදනාСу заставляет меня оцепенетьසුපුන් සිහිනේ නිදන් පුතුනේВо сне сплю в Пунеදෙව් විමන් අතරේЧасовня между нимиපුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේГлаза сына для спокойного теченияපැතුම් මල් සුපිපේПоздравления цветы копии

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

WAYO

Исполнитель