Sangeeth Wijesuriya - Rosi текст песни
Исполнитель:
Sangeeth Wijesuriya
альбом: Best of Sangeeth Wijesuriya
රෝසී රෝසී... රෝසී රෝසී...
රෝසී රෝසී, රෝසී රෝසී, රෝසී රෝසී රෝසී...
රෝසී රෝසී...
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
හෝ-හෝ, හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
සාර සියක් මල් ඕවිල්ලේ
නිදිවැරුවා මං රත්තරනේ
විදුලි කොටන ඇස් හිත අස්සේ
දඬුවම් දුන්නා රෑ තිස්සේ
මල් කෙළියේ මනමාලිය වී උන්නා බෝනික්කී
රෝසී රෝසී... රෝසී රෝසී...
රෝසී රෝසී... රෝසී රෝසී...
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
හෝ-හෝ, හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා...
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
හෝ-හෝ, හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
හමුවුණාම පෙම් හැන්දෑවේ
බඹරු රඟන මල් මකරන්දේ
මල් පෙති කම්මුල් අග්ගිස්සේ
හීන පිපෙනවා රෑ තිස්සේ
කඳු සිරසක සඳ වතුරේ පෙම් බැන්දා, පෙම් හීනේ
රෝසී රෝසී... රෝසී රෝසී...
රෝසී රෝසී... රෝසී රෝසී...
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා...
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
හෝ-හෝ, හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
සඳදිය මිදෙනා සිරි යහනේ
හිත ඇතුලේ ගිනිකඳු ඇවිල්ලා
කුංකුම චන්දන සුවඳ බඳේ
ඉඟසුඟ අතමිට මත හිරවේ
හින්දි හීනයක වගේ මං උඹ ඉම්බා, උඹ ඉම්බා
රෝසී රෝසී... රෝසී රෝසී...
රෝසී රෝසී... රෝසී රෝසී...
හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
හෝ-හෝ, හැන්දෑවේ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя