Somathilaka Jayamaha - Oba Dakumen текст песни
Исполнитель:
Somathilaka Jayamaha
альбом: Pahan Tharuwa
ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට
සිත් විය කප් අග හිරු පායන තුරු
යෞවන ප්රේමය නව දළු මල් ලා
කුරුළු සරින් කන් පිනවයි සුමියුරු
කුරුළු සරින් කන් පිනවයි සුමියුරු
ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...
♪
ආදර සෙනෙහස කිසි අඩුවක් නැත
මා හැර දා ගිය නමුදු අතීතෙක
ආදර සෙනෙහස කිසි අඩුවක් නැත
මා හැර දා ගිය නමුදු අතීතෙක
පෑල දොරින් විත් මතකය පුබුදයි...
පෑල දොරින් විත් මතකය පුබුදයි
මහළු වියට පත් වසන්ත සඳ වත
මහළු වියට පත් වසන්ත සඳ වත
ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...
♪
ගම සතපා ලන නින්ද ඇදෙන විට
අන්ධකාර කඳුවැටියෙන් එපිටට
ගම සතපා ලන නින්ද ඇදෙන විට
අන්ධකාර කඳුවැටියෙන් එපිටට
අත ගත් ප්රිය හිමි සමග ගයනු මැන...
අත ගත් ප්රිය හිමි සමග ගයනු මැන
මට ද ඇසෙන්ට කුරහන් සීපද
මට ද ඇසෙන්ට කුරහන් සීපද
ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට
සිත් විය කප් අග හිරු පායන තුරු
යෞවන ප්රේමය නව දළු මල් ලා
කුරුළු සරින් කන් පිනවයි සුමියුරු
කුරුළු සරින් කන් පිනවයි සුමියුරු
ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя