Asanka Priyamantha Peiris - Himi Nathi Senehe текст песни
Исполнитель:
Asanka Priyamantha Peiris
альбом: Himi Nathi Senehe
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහිවීලා
මසිතේ පුරා
සතපා ඔයා
නොලැබේ කියා
සිතුනා
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
♪
අතැගිලි නොබැඳී
සිත් අප එක්වී
මියෙන තුරා ලංවී හිදිමූ
නොදැනී කවුරුත්
හදවත සංකා
ඔබ වෙනුවෙන් මා
රැක ගෙන තිබුනූ
ඔබ වෙනුවෙන් මා
රැක ගෙන තිබුනූ
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහිවීලා
මසිතේ පුරා
සතපා ඔයා
නොලැබේ කියා
සිතුනා
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
♪
ඉරණම විසඳී
යලි අප හමුවී
දවසක් ඒවී
ඔබ මගේ වී
ඔබගේ සතුටයි
මට නන් ඕනේ
ඒ ටික ඇති
මියැදෙන්න කලින්
ඒ ටික ඇති
මියැදෙන්න කලින්
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහිවීලා
මසිතේ පුරා
සතපා ඔයා
නොලැබේ කියා
සිතුනා
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя