Kishore Kumar Hits

6th LANE - Dinayaka Oba Ma текст песни

Исполнитель: 6th LANE

альбом: 6th Lane

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

දිනයක ඔබ මා හිරි පොද වැස්සේДень чумы, морось в цветочном зонтикеමල් කුඩේ යටින් පිය මැන්නාПод пирсом, это убьет тебяමොනවද හෙමිහිට මිමිණුවාЧто ты делаешь, придурок?අද හීතල වැහි බිඳු නහවයි මාСегодня, под холодными каплями дождя, Которые яමට හෙවණ දෙන්න නුඹ ළඟ නෑЯ в полутени, чтобы дать вам приблизившийся номер.මේ වැහි බිඳු ඒ ගැන දන්නෑЭто капли дождя, которым все равно.නොඉවසිල්ලෙන් බලා උන්Я так взволнован, ожидая их.වසන්තය ආවේ දැනුයිВесна уже здесь.මාවත මලින් පිරී ගොහින්Аллея цветов заполнена идущимиහීතල හුළඟේ විසිරීХолодный ветер рассеянностиනුඹත් ළඟ උන්නා නම් කියා හිතුවාТы слишком близко, он был, если ты думаешь, что знаешьමට තුරුලු වී උණුහුම් වෙන්න තිබුනාМеня можно было бы обнять, будучи Уном.වසන්තේ ඒ ගැන දන්නෑВесной насчет этого, я не знаю, чего именноදිනයක ඔබ මා හිරි පොද වැස්සේДень чумы, морось в цветочном зонтикеමල් කුඩේ යටින් පිය මැන්නාПод пирсом, это убьет тебяමොනවද හෙමිහිට මිමිණුවාЧто ты делаешь, чтобы сбавить обороты, придурокඅපි දෙන්නා හිනා වුණු ගං තෙරМы оба смеялись над рекой.තාමත් සිහිල් පවන් හමයිВсе еще надутая, с ровной кожей.හීනයක් වන් අතීතයේМечта осталась в прошлом.සුවඳ තාවම ගලනාЗапах воды притягивает ее течение.හීතලයි කියා නුඹ තැවෙන්නෙපාХолодно, говорю, тебе, Тавеннер.මං නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයිЯ твоего мнения, у них там тоже будет тепло.නුඹ ගැන දන්නෙ මං විතරයිТы скоро узнаешь, что я всего лишь.දිනයක ඔබ මා හිරි පොද වැස්සේДень чумы, морось вමල් කුඩේ යටින් පිය මැන්නාЦветочный зонтик, под пирсом, убьет тебяමොනවද හෙමිහිට මිමිණුවාЧто же ты сбавляешь обороты, придурок?අද හීතල වැස්සේ මං විතරයිСегодня, на холоде, под дождем, и я был просто цветочным зонтиком.මල් කුඩේ යටින් මං තනියෙන්В глубине души я был один.මේ වැහි බිඳු ඒ ගැන දන්නෑЭто капли дождя, которым все равно.

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители