Kishore Kumar Hits

Ajith Muthukumarana - Pethi Gilihi текст песни

Исполнитель: Ajith Muthukumarana

альбом: Best Of Ajith Muthukumarana, Vol. 1


පෙති ගිලිහී ගිය මල නුඹදෝ
සයුරෙහි සැගවූ රළ නුඹදෝ
වලාවකින් වැසි සඳ නුඹදෝ
මේ ලොව දිවිකතරේ
පෙති ගිලිහී ගිය මල නුඹදෝ
සයුරෙහි සැගවූ රළ නුඹදෝ
වලාවකින් වැසි සඳ නුඹදෝ
මේ ලොව දිවිකතරේ
මුකුලිත මලක් වෙලා
පෙති ගිලිහුණාට කම් නෑ
නිසල සයුර රළ වීලා
සැගවී ගියාට කම් නෑ
අමාවකය සඳ වී නොපෙනී ගියාට කම් නෑ
සෙනෙහස නොලඳ නිසා
වෙන් වුනාට කම් නෑ
පෙති ගිලිහී ගිය මල නුඹදෝ
සයුරෙහි සැගවූ රළ නුඹදෝ
වලාවකින් වැසි සඳ නුඹදෝ
මේ ලොව දිවිකතරේ
එකම එක මලක් දෝ
ඒ ලෝකය මත පිපුනේ
එකම එක රළක් දෝ
ඒ මහ සයුරෙහි නැගුනේ
එකම එක සඳක් දෝ වළාවකින් වැසුනේ
එකම එක රුවක් දෝ
මා අභිමුව රැදුනේ
පෙති ගිලිහී ගිය මල නුඹදෝ
සයුරෙහි සැගවූ රළ නුඹදෝ
වලාවකින් වැසි සඳ නුඹදෝ
මේ ලොව දිවිකතරේ
පෙති ගිලිහී ගිය මල නුඹදෝ
සයුරෙහි සැගවූ රළ නුඹදෝ
වලාවකින් වැසි සඳ නුඹදෝ
මේ ලොව දිවිකතරේ
මේ ලොව දිවිකතරේ
මේ ලොව දිවිකතරේ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители