Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
ආදරේ හරියට සුළඟ වගේЛюбовь как ветер, какහදවත නිවන්න වගේමСердце-тоහදවත දවලා අළු කරන්නත්Сердце день и серой, а такжеආදරේට පුළුවන්Любовь.ඇහිපිල්ලමක් යට ඔබව තියලාАхилл снизу, ты понял это.රැක ගත්තෙ මං මගෙ නේද කියලාПодожди, имел ли я право это говорить.එක මොහොතකින් මගෙ හිතම හොල්ලාОдин момент, когда мне нужно зажигать.ඈතට ගියේ ඇයි මාව දවලාКрайний слева в "Почему я был днем".ආදරෙයි ඔබට මං රත්තරංЛюблю тебя, милая.හුස්මක් තරමට දැනෙනාВдохни столько, сколько почувствовал.ආදරයක් ඔබ දුන්නාЛюбовь, которую ты подарила.ඔබ නැති ජීවිතයක් මාУ тебя нет жизни, яහීනෙන් වත් නෑ දැකලාЭто все равно что не видеть♪Яකවියක් වගේ ඔබ භාවනාවක්Поэзия в движении, как ты в медитации.මට ඔබ තරම් නෑ දැනුණේ කාවත්Для меня ты их не чувствуешь.ඇබ්බැහි වෙලා මම ඔබ ට තාමත්Я знаю, что у тебя уже был роман.ඔබ නැති හෙටක් මට නම් අපායක්У тебя нет для меня завтрашнего дня, черт возьми, а.ආදරෙයි ඔබට මං රත්තරංЛюблю тебя, милая.හුස්මක් තරමට දැනෙනාВдохни так сильно, как только почувствуешь это.ආදරයක් ඔබ දුන්නාЛюбовь, которую ты подарилඔබ නැති ජීවිතයක් මාУ тебя нет жизни, я.හීනෙන් වත් නෑ දැකලාЭто все равно, что не видеть♪Яමුළු ලෝකයක් පීරාලා සෙව්වත්Весь мир - это расческа посмотриමේ මං තරම් ආදරය කවුරුත්В этом я полюблю кого-нибудь ещеහමුවෙන්නේ නෑ මේ අහස යට නම්Не сталкивайся с этим в небе, если тыඅපි ආදරෙන් එක් වෙමු ද ආයෙත්Мы влюблены в одного из Тех, кто тоже возвращаетсяආදරෙයි ඔබට මං රත්තරංЛюблю тебя, милая.හුස්මක් තරමට දැනෙනාВдохни столько, сколько почувствовал.ආදරයක් ඔබ දුන්නාЛюбовь, которую ты подарила.ඔබ නැති ජීවිතයක් මාУ тебя нет жизни, яහීනෙන් වත් නෑ දැකලාЭто все равно что не видеть
Поcмотреть все песни артиста