Raween Kanishka - Katarolu Mal текст песни
Исполнитель:
Raween Kanishka
альбом: Katarolu Mal
කටරොළු මල් පෙති පැහැය දරා වත
සමනල් ස්ප්නය රහස දරා රැය
ඉගි මල් වස්සන අහස තුරා සඳ
සිතුවම් සේලය දෑස මවා
සිත ගැහුමන් මත් කල පාද රටා
ලා නිල් කෙත් පියසේ පවනැල් රැල් ගැවසේ
වාරම් කවි මිහිරේ නාදෙන් සිත් ඇහැරේ
සතුටේ ඉපිලෙන ආශා මේ ගම් පියසම පීරා
සතුටේ ඉපිලෙන ආශා මේ ගම් පියසම පීරා
කටරොළු මල් පෙති පැහැය දරා වත
සමනල් ස්ප්නය රහස දරා රැය
ඉගි මල් වස්සන අහස තුරා සඳ
සිතුවම් සේලය දෑස මවා
සිත ගැහුමන් මත් කල පාද රටා
ඈදුල් නෙත් අතරේ හැගුමන් රැස් ඇතිරේ
මායම් ඉගි සසලේ සායම් සඳ සිසිලේ
කොහේදෝ පවනට සීමා පාවේ සිතුවිලි සීරා
කොහේදෝ පවනට සීමා පාවේ සිතුවිලි සීරා
කටරොළු මල් පෙති පැහැය දරා වත
සමනල් ස්ප්නය රහස දරා රැය
ඉගි මල් වස්සන අහස තුරා සඳ
සිතුවම් සේලය දෑස මවා
කටරොළු මල් පෙති පැහැය දරා වත
සමනල් ස්ප්නය රහස දරා රැය
ඉගි මල් වස්සන අහස තුරා සඳ
සිතුවම් සේලය දෑස මවා
සිත ගැහුමන් මත් කල පාද රටා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя