Lavan Abhishek - Raa Heene текст песни
Исполнитель:
Lavan Abhishek
альбом: Best of Lavan Abhishek
සැලෙනා නෙතු පියන් මුතු කදුලැල් රූරා
දැවෙනා පෙම් හැගුම් හද පතුලම පාරා
මේ සිත සීරී විදවමි රෑ දිවා
එනු මැන පාවී සුළඟක පා වෙලා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෝස හීනේ පුරා දෑත ලං වීලා
මාස ගානේ සිතා දෑස තෙත් වීලා
ගේන සීමා නිසා හීනේ හමු වීලා
හිමිවන දා තුරා මා ඉන්නම් දරා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතුකෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
හුස්ම වැටෙනා තුරා ඉන්න මගෙ වීලා
දිනෙක හිමි වෙයි සිතා සිතමු සැනසීලා
ගේන සීමා නිසා හීනේ හමු වීලා
හිමි වන දා තුරා මා ඉන්නම් දරා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя