eTunes - Saththai Oya текст песни
Исполнитель:
eTunes
альбом: Hits of Nimesh Kulasinghe
සත්තයි ඔයා ලස්සනම මතකයක්
මේ වේදනා ආදරේ තිළිණයක්
රිදවුමක් නැති ආදරේ අහඹුවක්
හමුවීමක් නැති වෙන්වීම පුදුමයක්
දවසක හමුවෙලා මඟදි ඇස් වලින්
ඔයා විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
දවසක හමුවෙලා මඟදි ඇස් වලින්
ඔයා විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
පාවෙලා ගියාට වේදනා සදා මේ භවේ
මේ පාලු මාවතේ දරාන ඉන්නම් සැමදා
රහසේ හඬලා තැවිලා ඉන්නම්
සාගරේ සමාන ආදරේ දරා පපුවේ
මේ පාලු මාවතේ දරාන ඉන්නම් සැමදා
රහසේ හඬලා තැවිලා ඉන්නම්
දවසක හමුවෙලා මඟදි ඇස් වලින්
ඔයා විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
දවසක හමුවෙලා මඟදි ඇස් වලින්
ඔයා විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
දවසක හමුවෙලා මඟදි ඇස් වලින්
ඔයා විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
දවසක හමුවෙලා මඟදි ඇස් වලින්
ඔයා විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя