Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
මන්දහාසයේ නිල්ම නිල් පැහැයෙන්Месяцы от синего до синего цвета вකඳුකරෙන් නිලට දිය ගලනවා ගී ගයාГорах, в голубой воде, в потоке, который ты поешьස්නේහ පාශයේ කුරුළු තටු සැලුමන්Влюблен в плату, птичье крыло, Салон вතුරු හිසේ හීන මල් පුදනා ඇස් පුරාПока это голова во сне, цветы, и отдай дань уважения тому, что было, Широко Раскрыв глаза.කෝල පාවී ලං විලාКоул подплыл поближе к виллеතරු යායේම හැංගිලාЗвезды обходят все кусты ... මල් රූපේ ලස්සන දැකලාЦветы на изображении красивые увиделසඳ චුට්ටක් ඉගි කළාЛуна маленький намек сделала.සේද පාරේ පීනනාШелковый путь в заплывеහංස රෑනේ නැටුමේනාТанцевальный диапазон Swan был такимනිම්න පාරේ අත්වල නගනාThe Valley Road зависит от мнения относительно использованияනිල් තුරු පත් රඟනාThe blue, пока вы не воспользуетесь им в полной мереරෑ මල් යාමේ මල්වර වෙන්නාНочью цветок отправится в путеводитель по вредоносному ПОතරු පාරේ සංවර වෙන්නාЗвезда на пути к путеводителю по информационному бюллетенюදිලෙනා හිනාවේDaily give Chinaමේ නිශාවෙන් මං තාලේ සොයන්නම්Это Наен, моя школа, нашла тебяගී රාවේ ඉගිලී යන්නාПесни иерархии деревни, чтобы отправиться тудаකඳු යායේ මල් ඇහෙරෙන්නාВ горы, чтобы отправиться к цветку Хареннаසඳ කියන වාරන් මල්දාරම්Луна, скажем, глыба мадамවැහි හීන මවන්නාМечта о плаще и создал два изවැස්සේ මල් රේණු වැස්සේДождь, цветы, мы оба в беде под дождемඇසින් ඇස ගැස්සේОко, око совершенно потрясеноමල් වියන් අස්සේЦветы под пологом лесаහේ හේЭй, эй!වැස්සේ මල් රේණු වැස්සේДождь, цветы, мы оба в беде под дождемඇසින් ඇස ගැස්සේОко, око совершенно потрясеноමල් වියන් අස්සේЦветы под пологом лесаගෙත්තම් මී තුරු පත් පවාВышитые пчелой, пока ты не положишь дажеසිත්තම් මෙලෙසින් හිත නිවාНарисованный очевидный в памяти отключенහිම සීතේ හිරිගඩු පිපිනාСнег на сайте была рыжеволосой феейකඳුරැල්ලේ සැතපෙනාОстальные были Кореллойමේ යායේ මල් නිසාЭто возвращение цветов, потому чтоසන්සුන් කම් පවරනාУспокой назначенные для этого чувстваසියතුන් සිංදුවකින් පිනාSitus поют с волнующей душу мелодиейපොඩි රහසක් එලිවුනාМаленький секрет, Еленаමීදුම් රැල් පටින් සළු වියනාВ тумане стаи, в мантии, смотрящей вверхතරු අරන් හැඩකර කියනාЗвезда приняла должен был это сказатьසළු පැලදාවදෙන්Пальто гурмановමේ යාමෙන් තුරු විලාසිතාවෙන්Это будет флуоресценции в модеමීවිතම ගී රොන් දෙන්නාДаже песни из "Энрона", выමල් රොනින් ඇස් මත් වෙන්නාЦветы Рона в глазах "только вдвоем"ඔච්චම් කලදෙන්Веселые дела идут хорошоලන්වුනාදෙන් මනලෝල ලතාවෙන්Лондон Менло лучше, чемවැස්සේ මල් රේණු වැස්සේДождь, цветы, мы оба в беде под дождем.ඇසින් ඇස ගැස්සේГлаз, в глазу совершенно потрясенныйමල් වියන් අස්සේЦветы под пологом лесаහෝ හෝИлиවැස්සේ මල් රේණු වැස්සේДождь, цветы, мы оба попали в беду под дождем.ඇසින් ඇස ගැස්සේГлаз, в глазу совершенно потрясенныйමල් වියන් අස්සේЦветы под пологом лесаමන්දහාසයේ නිල්ම නිල් පැහැයෙන්Месяцы от синего до синего цвета вකඳුකරෙන් නිලට දිය ගලනවා ගී ගයාГоры в голубой воде, в потоке, который ты поешь.ස්නේහ පාශයේ කුරුළු තටු සැලුමන්Влюбляюсь в pay, bird wing, Salon inතුරු හිසේ හීන මල් පුදනා ඇස් පුරාПока это не превратится в мечту, цветы, и отдаю дань уважения was Eyes Wideවැස්සේ මල් රේණු වැස්සේДождь, цветы, мы оба в беде под дождем.ඇසින් ඇස ගැස්සේГлаз, в глазу совершенно потрясенныйමල් වියන් අස්සේЦветы под пологом лесаහෝ හෝИлиවැස්සේ මල් රේණු වැස්සේДождь, цветы, мы оба в беде под дождемඇසින් ඇස ගැස්සේОко, око полностью потрясено.මල් වියන් අස්සේЦветы под пологом леса
Поcмотреть все песни артиста