Romesh Sugathapala - Samugena Obe текст песни
Исполнитель:
Romesh Sugathapala
альбом: Mandakini
සමුගෙන ඔබේ ලොවින් මං ගියේ
නුඹ ගැන හිතලා
නිතරම වගේ මතක් වෙනවනේ
මට අපි දෙන්නා
දෙගුරුන් රිදවා මොකටද සිනහා
මතු භවයක මා
ඔබේ පෙම්වත වෙනවා
සමුගෙන ඔබේ ලොවින් මං ගියේ
නුඹ ගැන හිතලා
නිතරම වගේ මතක් වෙනවනේ
මට අපි දෙන්නා
හමුවෙන සැවොමා
නැත එක්වීලා (නැත එක්වීලා)
එලෙසින් සිතලා
සැනසෙමු දෙදෙනා
දෙගුරුන් රිදවා මොකටද සිනහා
මතු භවයක මා
ඔබේ පෙම්වත වෙනවා
අපි ගැන දන්නේ
අපි විතරයි නේ (අපි විතරයි නේ)
ඔබේ සිත පතුලේ
මම මිහිදන් වේ
දෙගුරුන් රිදවා මොකටද සිනහා
මතු භවයක මා
ඔබේ පෙම්වත වෙනවා
සමුගෙන ඔබේ ලොවින් මං ගියේ
නුඹ ගැන හිතලා
නිතරම වගේ මතක් වෙනවනේ
මට අපි දෙන්නා
දෙගුරුන් රිදවා මොකටද සිනහා
මතු භවයක මා
ඔබේ පෙම්වත වෙනවා, ම්ම්ම්...
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя