Chamara Ranawaka - Seethala Mase текст песни
Исполнитель:
Chamara Ranawaka
альбом: Seethal Mase - Single
සීතල මාසේ පිනි එනවා
බෙත් ලෙහෙනේ බැබලෙනවා
හැම ලෝ වැසි සිත් සැනසෙනවා
නත්තල ලං වෙනවා
සීතල මාසේ පිනි එනවා
බෙත් ලෙහෙනේ බැබලෙනවා
හැම ලෝ වැසි සිත් සැනසෙනවා
නත්තල ලං වෙනවා
පාපය තුරන් වෙලා
ලෝ සාමය ගලා ගියා
පාපය තුරන් වෙලා
ලෝ සාමය ගලා ගියා
සුවිසල් මන්දිර පුංචි ගව ලෙනෙන්
ප්රේමය උදා කලා
සීතල මාසේ පිනි එනවා
බෙත් ලෙහෙනේ බැබලෙනවා
හැම ලෝ වැසි සිත් සැනසෙනවා
නත්තල ලං වෙනවා
පැල්පත එලිය උනා
පොඩි සිත් වල මල් පිපුනා
පැල්පත එලිය උනා
පොඩි සිත් වල මල් පිපුනා
ජේසු තුමාගෙන් කරුණා දයාව
ලෝකෙට බාර උනා
සීතල මාසේ පිනි එනවා
බෙත් ලෙහෙනේ බැබලෙනවා
හැම ලෝ වැසි සිත් සැනසෙනවා
නත්තල ලං වෙනවා
සීතල මාසේ පිනි එනවා
බෙත් ලෙහෙනේ බැබලෙනවා
හැම ලෝ වැසි සිත් සැනසෙනවා
නත්තල ලං වෙනවා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя