Kishore Kumar Hits

Nanda Malini - Yadamin Banda текст песни

Исполнитель: Nanda Malini

альбом: Pawana

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්Преступник был закован в кандалы, моего сына нет домаඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්Игла проткнула палец Лезвием - ненавижу Мону аඅළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්Скоро начнется новый мир из - за - в то время как другой выдает ошибку, еслиකුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.То, что увязло в суде, родственниках мужа и оленине.කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්Есть, пить и танцевать, как чувствует себя сын другаපන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්Мяч прямо на вершине - школа займов до зарплаты - этоරටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්Рейтинг был отчасти виден - это мой единственный каламбурඑගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්.Добрался до третьей бригады в направлении поиска - неправильно, что ли, говорю.යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්Преступник был закован в кандалы, моего сына нет домаඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්Игла проткнула палец Лезвием - ненавижу Мону аඅළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්Скоро начнется новый мир из - за - в то время как другой выдает ошибку, еслиකුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.То, что увязло в суде, родственниках мужа и оленине.ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්Горит, используя кантри-на самом деле - чертовски хорошо, как в "сыне the"කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්То, чем я накормил героев, - строчный цветок для моего сына, будучиකෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්Котинина родила, чтобы убить моего сына, пока еще сына молочных моделей.කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්Я буду здесь - таков сын ближайшего дворянина.යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්Преступник был закован в кандалы, моего сына нет домаඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්Игла проткнула палец Лезвием - ненавижу Мону аඅළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්Скоро начнется новый мир из - за - в то время как другой выдает ошибку, еслиකුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.То, что увязло в суде, родственниках мужа и оленине.

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители