Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේТы - ром на луну, в сгущение тьмы, наඔබයි සෞම්‍ය තරැ එළිය ගිම්හාන කාලේТы почти наверняка - свет летнего периода времениඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේТы - ром на луну, в сгущение тьмы, наඔබයි සෞම්‍ය තරැ එළිය ගිම්හාන කාලේВы почти наверняка являетесь светочем летнего периода времениසදානන්ද කරවු ඔබේ මධුර රාවෙන්Позиция, которая делает вашего Мадхури в иерархииපිපී ආමි අරවින්දයක් සේ තඩාගේБлум АЙ, Аравинд, как один из его друзейප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහියЛюбовь, если я скажу тебе, я отдамදැන් මගේ පරමාර්ථය ඔබයПрямо сейчас, моя миссия - это тыමගේ පරමාදර්ශය ඔබයВ моем прототипе, и ты будешь им.මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබයМое единственное желание - быть там, где ты сейчас.ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේТы - ром на луну, в толщу тьмы, на...ඔබයි සෞම්‍ය තරැ එළිය ගිම්හාන කාලේТы почти наверняка - свет летнего периода.උදාවු සුපෙම් දම් නුසුන් වී රැඳේවාDawn of the dead у Верховной Черной монахини есть Местоමගේ පුංචි ලොකේ තැවුල් දුක් නොවේවාВ моем маленьком мирке, полном страданий, но и оно естьප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කලෙහියЛюблю врата, ты позволяешь мне излить душу, бытьදැන් මගේ අතීතය ඔබයСейчас, в моем прошлом, и ты будешьමගේ වර්තමානය ඔබයМое настоящее - это ты.උත්තරීතර අනාගතයද ඔබයВсевышний - это будущее здесь, и ты им будешь.ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේТы - ром на луну, в толщу тьмы, на...ඔබයි සෞම්‍ය තරැ එළිය ගිම්හාන කාලේТы почти наверняка - свет летнего периода.ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේТы - ром на луну, в толщу тьмы, наඔබයි සෞම්‍ය තරැ එළිය ගිම්හාන කාලේТы почти наверняка - свет летнего периода
Поcмотреть все песни артиста