Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේПроспи ночь луны, слез, медиумаහැංගිලා අඬන්නෙ ඇයි ද ප්‍රථම පේ‍්‍රමයේЕсли я спрячусь, заплачу, почему, о первой любви?තාරකා දියේ ගිලී නිල් එළිය නිවේЗвезда, утонувшая в голубом свете, погасла.වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේСпрячься, капли упадут вниз. лепестки роз рассыпались по ПОЛУ .කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේКилпола, Салли, в соответствии с "Он в нераскрытом деле"තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේЯ в объятиях отца, включи обогревательජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ"Жизнь в колодце" и наши мечты, но также и вහෙට උදේම අවදි වී යා යුතුව තිබේУтром просыпаюсь, чтобы отправиться тудаරැයත ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේНочь ухода из жизни лунного рэтчетаඉතින් අවසරයි මගේ පුංචි කුමරියේИтак, твое желание для меня закон, моя маленькая принцессаකටුවලට දෙතොල් තියා මලක් නැති ගසේПрикоснись к губам цветка, а не дереваසිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේПосмотри на поцелуй, он прекрасен, это мойSanjayaСанджая
Поcмотреть все песни артиста